මහරගම නාවින්නේදී කුඩා ලොරියක් දුරකතන කණුවක හැපී මවක දියණියක මරුමුවට පත්වී නව හැවිරිදි පුතා රෝහල් ගත කළ බව මහරගම පොලිසිය කියයි. රිය පැදවූ පියා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මවත් දියණියත් මරුට
නතාලියා Sunday, 30 December 2012 01:59 AM
එයාලා ගෙනා ආයුෂ එපමණයි වෙන්න ඇති. (නි)
අමිල Friday, 28 December 2012 11:38 PM
දම්මි, හොද ප්‍රශ්නයක්. (නි)
ජනක Friday, 28 December 2012 03:23 PM
ඇයි පියා අත්අඩංගුවේ ....?
නිත්‍යා Friday, 28 December 2012 03:29 PM
විස්තරේ පැහැදිලි මදිනේ (ස)
හේමා Friday, 28 December 2012 04:23 PM
තාත්තා අත් අඩංගුවට අරගෙන කොහොමද? අනතුර ගැන කෙසේ වෙතත් ඒ පියාට තමන්ගේ ළමයාගේ සහ භාර්යාවගේ අවමංගල කටයුතු වලට සහභාගි වෙන්න එපාද? අනතුරු වෙනවා තමා. (නි)
රණබා Friday, 28 December 2012 04:29 PM
ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක්.. අර ඉස්පිරිතාලෙ ඉන්න ළමයව කවුද බලාගන්නෙ..? ඕක ඕනකමින් කරපු දෙයක් නෙමෙයිනේ..!(නු)
අජිත් කරුණාරත්න Friday, 28 December 2012 04:41 PM
රියදුරු බලපත්‍රයක් ගත්ත ගමන් වාහන පදවන්න යනවා.. පළපුරුද්දකුත් නැහැ.. වේගය අඩු කරන්නෙත් නැහැ.. අහිංසකයෝ මග මැරෙනවා..!(නු)
රොෂාන් Friday, 28 December 2012 04:51 PM
පියාට අනතුරක් නැද්ද? (නි)
ලහිරු Saturday, 29 December 2012 07:20 AM
දම්මි, ඇයි ඕචචර ඔයා මෝඩ? තමන්ගේ නරක වෙලාවට වදින්න ගිය දේවාලයත් හිසේ කඩාගෙන වැටුණු අවස්ථා තිබෙනවා. (නි)
අනුල් Friday, 28 December 2012 07:03 PM
ඊයේ පෙරෙයිදා වුණ සිද්ධි වල හැටියට මට නම් තාත්තලාව සෑම දේකටම සැකයි. (නි)
දම්මි Friday, 28 December 2012 07:22 PM
ඇයි දුරකතන සමාගමේ අය අත්අඩංගුවට ගත්තෙ නැත්තේ? (නි)
නිත්‍යා Saturday, 29 December 2012 09:18 AM
පුංචි දියණියේ මතු අත්භවයකදී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා (ස)
ජගත් Friday, 28 December 2012 08:22 PM
පිය නේද රියැදුරු? (නි)
ආනන්ද Friday, 28 December 2012 08:46 PM
මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වෙන්නෙ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
පද්මි Saturday, 29 December 2012 10:55 AM
තරුණ මව් වරුන්ට ළමයින්ට ලංකාව අපල කාලයක්ද ? (ස)