IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මවටයි පුතාටයි ලක්‍ෂ 371ක දඩ

රුපියල් කෝටි 12කට ආසන්න රන් බඩු තොගයක් ද රුපියල් ලක්‍ෂ 27ක රට සල්ලි ද අනවසරයෙන් මලයාසියාවේ ක්වාලලම්පූර් නුවරට රැගෙන යද්දී කටුනායක දී අත්අඩංගුවට ගත් කොරියා ජාතික මවට හා පුතාට රුපියල් ලක්‍ෂ 371ක දඩයක් නියම විය. රන් බඩු හා රට සල්ලි ද රාජසන්තක කැරිණි. ඔවුහු දැන් ඇමෙරිකා පුරවැසියෝය. මව නිදහස් කළ අතර, දඩය නොගෙවූ නිසා පුතා කටුනායක පොලිසියට බාරදුන් බව දඩය නියම කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ රාජ් මොහාන් මහතා පවසයි.



අදහස් (0)

මවටයි පුතාටයි ලක්‍ෂ 371ක දඩ

රංජිත් Tuesday, 18 October 2011 10:49 AM

ඔය රන්බඩු හා සල්ලි යන්නේ රජයේ කොතැනටද

:       0       0

nasar Tuesday, 18 October 2011 12:44 PM

රටට යහපතක් සිදු වේවා දුප්පත් මිනිසුන්ට නිවාස හදලා දෙන‍්‍න පින් සිදුවෙවි

:       0       0

සම්පත් Tuesday, 18 October 2011 12:48 PM

ඇමතිවරුනගේ සාක්කුවට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 546 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site