බීමතින් පෑමිණ තම මවගේ කරේ පැළඳ තිබු රත්තරං මාලය කඩාගෙන ඈයට පහරදුන් ශ්‍රි ලාංකිකයෙක් (36) ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. වසර ගනනාවක පටන් තම පුතා තාමාට මෙලෙස හිරිහැර කරන බව ඈය පොලිසියට පවසා තිබේ. නිවසට පෑමිණි පොලිසිය ඔහු සොයා එන විට මවගෙන් කඩාගත් මාලය විකිණීම සදහා රැගෙනයෑමට සුදානම් සිටිබව පොලිසීය පවසයි. රොමයේ කසල් පොලොක්කො ප්‍රදේශයේ පදිංචි ලාංකිකයා රැකියා නොකරන්නෙකි.
2025 දෙසැම්බර් මස 16
51
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
844
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
මවගේ මාලය කඩා ගත් ලක් පුතා ඉතාලි පොලීසියේ
ජයතිස්ස Tuesday, 09 April 2013 09:11 PM
ජිවිතාන්තය දක්වා හිරේට යවන්නෛ තියන්නේ . (අ)
පිටිගල මිලානෝ Tuesday, 09 April 2013 09:35 PM
ඉතාලියට සංක්‍රමණිකයන් පැමිණීමේදී අධ්‍යාපන සුදුසුකම් සලකා බැලුවානම් මෙවැනි 'අපතයන්' ඉතාලිය තුල නොසිටිනු ඇත. (අ)
ජැසීම් Tuesday, 09 April 2013 09:49 PM
පූතෙක් නොවේ. සිවු පාවෙක් (අ)
ක්‍රිෂ් Wednesday, 10 April 2013 10:40 AM
කාටද මේ චන්ඩිකම් දාන්නේ? සිහිය නැති පව්කාර මිනිස්සු.. (නි)
මනෝජ් සාජා Tuesday, 09 April 2013 10:08 PM
මෙයා ලක්පුතෙක් වෙන්න නම් බැහැ. තමිල්නාඩුවේ වෙන්න ඇති. (ස)
ලාල් ගලබඩ Wednesday, 10 April 2013 04:06 PM
ක්‍රියාව අනුව නම් මෙයා වෙන්නප්පුවේ කෙනෙක් වගේ.(ස)
මහේෂ්. Tuesday, 09 April 2013 11:58 PM
බලාගෙන... ඉතාලි කොල්ලොත් ඕවා ඉගෙනගනීවි. මුදල් හදිස්සියක් වෙන්න ඇති. (නි)
ලීල් ගුණවර්ධන Wednesday, 10 April 2013 01:14 AM
වැදු මවකගේ ගුණධර්ම නොදන්නා මොහුට දැඩි දඩුවම් කළ යුතුයි.(නදී)
මුතුකුඩ Wednesday, 10 April 2013 01:07 PM
අපෝ ඉතාලි ලාංකිකටන්ට ගිය කලක් පවු.! (ස)
දයා අලහකෝන් Tuesday, 09 April 2013 06:54 PM
මේ යකා නම් පුතෙක් නෙමෙයි.(නදී)
රිස්වාන් Wednesday, 10 April 2013 01:37 PM
ජන්මේට වඩා පුරුද්ද ලොකුයිලු....(ස)
වරුණ Wednesday, 10 April 2013 07:49 AM
ක්ලබ් ගානේ යන බේබදු පුතෙක්ද කොහෙද? (නි)
නුවන් Wednesday, 10 April 2013 01:35 PM
තව ටික දවසක් යද්දී ඉතාලිය සෝමාලියාව වේද (ස)
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය. Tuesday, 09 April 2013 07:24 PM
මාලයක් කඩා ගැනීමට තරම් ආර්ථික ප්‍රශ්න ඉතාලියේ ඉන්න කට්ටියට තියෙනවාද?(නදී)
චතුල වෙරෝනා Tuesday, 09 April 2013 07:33 PM
කරුනාකර මෙම පුතාව අර හදනව කියුව කටුගෙට ගිහින් දාන්න. ඒත් ඒකටත් අවුරුදු 100ක් වත් යයි.(නදී)
වසන්ත Tuesday, 09 April 2013 07:38 PM
මේ පුතාට මොනවා නම් කියන්නද (අ)
රාජු Tuesday, 09 April 2013 07:50 PM
පවුල කාලා, ගම කාලා දැන් ලංකාවේ නම කනවා.(නදී)
ගාමිණි Tuesday, 09 April 2013 08:08 PM
මේ වගේ ප්‍රශ්න තමඊ ඉතාලියේ- තියෙන්නේ වැඩිපුර !.අන්තිමේ වැරද්ද පටවන්නේ තානාපති කාර්යාලයට. කව්රු කව්රුත් තමුන් ආපු කාර්ය ඉටු කරගන්න. ආපසු ලංකාවට නැවත නාවත් කමක් නැහැ අපිට වද නොදී! (අ)
බරිනාඩ් Wednesday, 10 April 2013 10:01 AM
දැන් ඉතාලියත් ලංකාව වගේ ඇති. ලංකාවේ පොලිසියකුත් එහේ දාලා දුන්නනම් හොදයි.(නදී)
මුතූ Thursday, 11 April 2013 11:13 AM
අජාසත්ත පුතෙක්, හොඳක් නම් වෙන්නේ නෑ අම්මට ගැහුවට.(ස)
සිල්වා Wednesday, 10 April 2013 10:02 AM
අපෝ මෙයාව ලංකාවට වැද්ද ගන්න එපා. රටටම පිල්ලියක් වෙයි.(නදී)