IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මල් හල් රියේ තව මරණයක්

මිහින්තලේ කටුකැලියාවේ මළ ගෙදරකට ගොස් එමින් සිටි වෑන් රියක් අද අලුයම වල් අලින් දෙදෙනකු දැක වාහනයේ වේගය වැඩි කරද්දී ගසක ද බෝක්කුවක ද වැටී උඩුකුරුව පෙරැළී අවංගල ශාලා සේවකයකු මිය ගිය බව මිහින්තලේ පොලීසිය කියයි.

මේ වෑන් රිය අනුරාධපුර මල් ශාලාවකට අයිති බව ද පොලීසිය කියයි.

 

 



අදහස් (0)

මල් හල් රියේ තව මරණයක්

රංජනී Sunday, 02 June 2013 03:56 PM

අලි දෙන්නට නිදසේ යන්න ඉඩ දීල හිටියා නම් ඔහොම වෙන්නේ නැහැ.මිනිස්සු කලබල වුනාම "අලි කලබලයක්" (නි)

:       0       0

ආනන්දආර් Sunday, 02 June 2013 05:04 PM

මේ මරණේ වගකීමත් අපට එයි කියල බයවුණු අලි දෙන්න දුවන්ඩ යද්දී වගා ලිඳකට වැටුනේ නැත්නම් ඒ ඇති. මියගිය සේවක මහතාට නිවන් සුව! (ත)

:       0       0

උපාලි Sunday, 02 June 2013 11:17 AM

මේකෙන් අපේ ජීවිතයට ලොකු පාඩමක් ඉගෙනගන්න තියෙනවා. කලබල වීම සහ කඩිසර වීම කියන්නේ දෙකක් කියන එක. අලි දුටු ගමන් කලබල වීම නිසා රියදුරුට වාහනය පාලනය කරගන්න බැරිඋනා. හදිස්සියට කොරොස් කටෙත් අත දන්නා බැහැ කියන්නේ ඕකයි. (නදී)

:       0       0

නීල්-රානා Sunday, 02 June 2013 11:47 AM

අලි දැක්කහම ඔහොම නම් අලි ගැහැව්වහම කොහොම තියෙයිද ?(නදී)

:       0       0

ගාමිණී-සිරි Sunday, 02 June 2013 02:15 PM

එම්බාම් කරලා මිනී අතගාලා ජාම වෙලාවට කැලේ පාරවල් වලින් යනවිට හොල්මන් පසු පස එනවාලු. වල් අලි වේශයෙන් ඇවිත් තියෙන්නේ වන මෝහිනී. තොවිල් නටන්න ඉස්සරින් මියගිය මල්ලීට නිවන් සුව.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site