කතකගේ රන් මාලයක් කඩා ගත් පුද්ගලයකු අලුත්ගම පොලිසියේ දී බඩ කපාගෙන රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාල හොරා පොලිසියේදි බඩ කපා ගනී
දේදුනු Tuesday, 08 July 2014 10:09 AM
වැරදි කලාම ඔහොම තමයි (දී)
සරත් ආනන්ද Tuesday, 08 July 2014 10:51 AM
ජපානයේ සිය දිවි නසා ගැනීමේ ක්‍රමය (දී)
අමිල Tuesday, 08 July 2014 10:52 AM
අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)
මහේෂ් Tuesday, 08 July 2014 10:52 AM
තමන්ටම තමන් ගැනම ලැජ්ජා හිතෙන්න ඇති (නි)
වාසනා Tuesday, 08 July 2014 10:59 AM
මෙන්න කිරි හාරා කිරි (නදී)
සිල්වා Tuesday, 08 July 2014 11:02 AM
තව හංගපු මාල එහෙම තියෙනවද දන්නෙ නැහැ (නි)
සත්‍යා Wednesday, 09 July 2014 02:43 AM
කවුද දන්නේ මෙහෙම උනාද කියලා. මාල හොරා මාලය අහුවෙයි කියල හිතල ගිල දැම්මට පස්සේ පොලිසිය ඒක දැනගෙන හොරාගේ බඩ පැලුවද දන්නේ නැහැ ඒක ගන්න. අර රත්තරන් බිජු දාපු කිකිළිගේ බඩ පැලුවෙත් එක පාරම රත්තරන් බිජු ටික ගන්නනේ. හොරාට මාලේත් නැහැ. බඩත් නැහැ. (නදී)
චන්ද්‍රරත්න Wednesday, 09 July 2014 05:17 AM
බෙල්ලනේ කපාගන්න තිබුණේ (නි)
ඇසළ Tuesday, 08 July 2014 10:02 AM
නියම හොරෙක්. ගිය ආත්මයේ ඉපදිලා හිටියේ ජපානයේ වෙන්න ඇති. (නි)