ජුජාපිටිය ගල්කන්ද මාර්ගය පිළිසකර කර නොදීම සහ ගල්කන්ද විදුහල නාය යෑමේ තර්ජනය නිසා වසා දැමීමට විරෝධය පළ කරමින් ගමිවාසීහු ද ශිෂයෝ ද එක්ව අංකුඹුර පුජාපිටිය ප්‍රධාන මාර්ගයේ මල්වඩම් මීනී පෙට්ටි තබා උද්ඝෝෂණය කළහ.
නයා යෑම් වැළක්වීමට පිළියම් යොදා පාර සකස් නොකරතියි මොවුන්ගේ පවසති.
මේ විරෝධය නිසා දැඩි මාර්ග තද බදයක්ද ඇති විය.
2025 දෙසැම්බර් මස 18
80
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
938
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල් වඩම්, මීනී පෙට්ටි මහ පාරේ
ඩිල්ෂාන් Monday, 06 May 2013 06:35 PM
යුද්දෙන් පස්සේ රට සංවර්ධනය වෙනවා කියලයි අපේ දේශපාකයින් කියන්නේ. කොහේ සංවර්ධනය කරන්නද මන්දා. (නදී)
සෑම් Monday, 06 May 2013 07:42 PM
මෙන්න සල්ලි වියදම් කරනවා නම් කරන්න ව්‍යාපෘති. (නි)
සෑම් Monday, 06 May 2013 07:46 PM
කෝ අර නයිට් ක්ලබ්වලින්, කැසිනෝ හල්වලින් ලැබෙනවා කියාපු ආදායම්? එහෙම දෙයක් ලැබෙනවා නම් බැරිද ඒවායින් කොටසක් වියදම් කරලා හෝ මේ දුවා, දරුවාගේ ජීවිතය පාදාදෙන්න??? (නි)
මනෝජ් Monday, 06 May 2013 08:13 PM
අනේ මේ අපේ හාමුදුරුවෝ නේද පාරේ සැතපිලා ඉන්නේ? හරිම දුෂ්කර ගමක් ගල්කන්ද කියන්නේ? ගල්කන්දේ සිට මොරන්කන්ද හරහා බොක්කාවලට පාර හදල දෙන්ට කියන්ට අපි නොගිය ඇමති කෙනෙක් ,මන්ත්‍රී කෙනෙක් නැහැ. ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අවධානය මේ පිලිබදව යොමු කරන්න. (නි)
අරුණ Monday, 06 May 2013 11:01 PM
අපි ආයෙත් මෙයාලටම ඡන්දය දෙමු. අහිංසක දරු පැටවු දැක්කම හරිම දුකයි.කොළඹ ඉස්කෝලයක් නම් මෙහෙම වහයිද? (නි)
නාමලි Monday, 06 May 2013 02:21 PM
පූංචි පවූල ශාපයක්.විශාල පවූල වාසනාවක්. (නි)
රංජනී Monday, 06 May 2013 11:57 PM
අනේ මෙහම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්...? (නි)
චතුල වෙරෝනා Monday, 06 May 2013 02:54 PM
මේ ස්වාමින් වහන්සේලා නිසා තමයි තවම අපේ රට රැකිල තියෙන්නෙ ඒ උනාට පාරෙ සෑතපුනාට අපේ දේශපාලුවන්ට රට ගෑන හෑඟීමක් නෑ.(ස)
මොහමඩ් Tuesday, 07 May 2013 12:30 PM
ඡන්දේ අපි දැම්මත් නොදැම්මත් ඒවා දාගන්න විදිය එයාලා දන්නවා (නි)
කුමුදු Tuesday, 07 May 2013 03:28 AM
මේ මිනිසුන්ට හරියට පාරක් නැතුව දුක් විඳිනවා. පාර හදලා දෙන්න සල්ලි නැත්නම් ගුවන් තොටුපොළක් හදලා දෙන්න. රට හැමතැනටම ගුවන් තොටුපොළවල් විතරයි අඩු. (නි)
කසුන් ධර්මවංශ Monday, 06 May 2013 03:39 PM
චතුල ඔබේ කතාව හරියට හරි. (ස)
මලින්ද Monday, 06 May 2013 04:00 PM
පොඩ්ඩක් පාරට බැහැල බලන්න මිනිස්සු වාහන පදින හැටි, කන්තෝරුවකටත් ගිහින් බලන්න, පාසැලකටත් ගිහින් අන්තිමට පාර්ලිමේන්තුවත් බලන්න. ඊට පස්සෙ අපි කතා කරමු මේ රැකිල තියන දේවල් මොනවද කියල..(ස)
උපේක්ෂ Monday, 06 May 2013 04:12 PM
මලින්ද හරි (නි)
වසන්ත Monday, 06 May 2013 04:18 PM
කෝ සංවර්ධනය කරන අය කොහෙද ඉන්නේ ? (ස)
ලලිත් Monday, 06 May 2013 04:52 PM
ඔය ළගපාත පන්සලක නිදන් එහෙම නැද්ද ? (නි)
ධනුෂ්ක Tuesday, 07 May 2013 09:06 AM
ඇත්ත කුමුදු, සංවර්දනය කරන්න ඕනා අන්න ඔය වගේ අහිංසක මිනිසුන්ගේ පාරවල්. බලන්න දරුවන් කොච්චර දුක් විදිනවද කියලා. මේ දුක සුබෝපබෝගී කාමරවල ඉන්න අයට තෙරන්නේ නැතිද ?(නදී)