
(ඉන්දික අරුණ කුමාර)
මාතලේ ලෙනදොර කිරලැස්ස ශ්‍රී පුෂ්පාරාම විහාරයේ පැවැති බඳුන් වෙන්දේසියකදී මල් වටිටියක් රුපියල් 4,50,000කට අලෙවි වූ බව සංවිධායකයෝ පවසති.
ප්‍රදේශයේ තරුණ පිරිසක් එක්ව එම මල්වට්ටිය මිලට ගෙන ඇත.
ප්‍රදේශවාසීන් සංවිධාන කළ මෙම පිංකම් මාලාව අතර තුර දැඩි වර්ෂාව ද නොතකා විශාල පිරිසක් කුසුම් බඳුන් වෙන්දේසීයට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල් වට්ටියට ලක්ෂ හතර හමාරක ලංසුවක්
Jiwan Tuesday, 11 October 2022 07:49 AM
බොහොම සන්තෝසයි. අපේ පන්සලෙත් චෛත්‍ය හදන්න වෙන්දේසියක් කරලා සල්ලි එකතු කරා. අද ඒ චෛත්‍ය හදලා අපිටම වන්දනා කරන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. ඔබේ කටයුතුත් එලෙසින්ම සාර්ථක වේවා!
Sumedha Tuesday, 11 October 2022 07:52 AM
පාටි දාලා විනාශ කරන්නේ නැතුව ඒ සල්ලි වලින් ගමටත් රටටත් සේවයක් කරන ඒ තරුණ කැලට අපගේ ප්‍රණාමය. ඒ වගේ පිරිසක් සිටින ගමත් වාසනාවන්තයි.
ruwan Tuesday, 11 October 2022 08:29 AM
තරුණ හරක්.ඔය සල්ලි වලින් අර පිළිකා රෝහලේ නැති බෙහෙත් ලිස්ට් එක ඉල්ලාගෙන බෙහෙත් ටිකක් අරන් දියන්කෝ
rathnasiri Tuesday, 11 October 2022 12:40 PM
එහෙනම් ලෙනදොරත් හරක් ටිකක් ජීවත් වන බව පෙනෙන්නට තිබේ
Mahese Wijeyekoon Wednesday, 12 October 2022 01:26 PM
මම දන්නේ නැහැ ඇයි කියලා...!