මහරගම වත්තෙගෙදර නිවසක මල් පෝච්චියක වැවූ ගංජා පැල 4 ක් සමග කාන්තාවක (53) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ගංජා පැලයක උස අඩි හය හමාරක් පමණ විය.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල් පෝච්චියේ ගංජා වවලා
ඉමාක් Thursday, 10 December 2015 12:12 PM
අළුත් ආයෝජනයක් කියලා හිතලා වවන්න ඇති (නි)
පිටබැද්දර ජයා Thursday, 10 December 2015 12:23 PM
ඉතින් හරිනේ. මල් වවන්නේ මල් පෝච්චියේනේ (නි)
ඉසුරන්දි Thursday, 10 December 2015 12:28 PM
දෙයියනේ! නොදැනුවත්කමින් ගෙමිදුලේ ගංජා පැලයක් එහෙම වැවුණොත්? (නි)
දිමුත් Thursday, 10 December 2015 12:37 PM
ගංජා කියන්නෙ ඖෂධයක්නේ. (නි)
අනුර Thursday, 10 December 2015 01:35 PM
මේවා වවන්න පෝච්චි අවශ්‍ය නැහැ. පාත්ති වල පොළවේ හොඳට වැවෙනවා (නි)
ඉනෝකා Thursday, 10 December 2015 10:25 AM
අමු මිරිස් ,මේ දවස් වල ගිනි ගණන් නේද...?මේවා වවපු වෙලාවේ මිරිස් ටිකක් වත් වැවුවානම් මේ කාන්තාවට හොඳ ආදායමක් ගන්න තිබුනා.පොලිසි ගානෙත් රස්තියාදු නොවී. (බ)
දිනේශ Thursday, 10 December 2015 10:44 AM
මේක නොදැනුවත්කම නිසා වවපු පැලයක් වෙන පුළුවන් (ම)
ඉන්දික Thursday, 10 December 2015 10:55 AM
මිරිස් වගේද ගංජා ? (ර)