රජයට අයවිය යුතු බදු සහ හිඟ බදු අයකර ගැනීමට විධිමත් ක්‍රියාදාමයක් සකස් කරගෙන යන බව දේශිය ආදායම් කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක මහත්මිය පැවසුවාය.
හිඟ බදු ප්‍රමාණය කොතරම් දැයි යන්න සම්බන්ධව නිලධාරින් පිරිසක් සොයා බලාගෙන යන බවත් දහනායක මහත්මිය කීවාය.
බදු අයකර ගැනීමේ දී ජනතාව තලාපෙළා දැමීමකින් තොරව ඔවුන්ගේ ව්‍යාපාර වලට අගතියක් නොවන ආකාරයකින් එම කටයුත්ත සිදු කරන මහත්මිය සඳහන් කළාය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මල නොතලා රොන් ගනී
දුමින්ද Tuesday, 12 May 2015 06:58 AM
පක්ෂ-විපක්ෂ බෙදීමක් නැතුවම (නදී)
සුනිල් Tuesday, 12 May 2015 07:07 AM
මිලියන් ගණන් වැට් බදු නොගෙවපු කොම්පැනි ගොඩක් තියෙනවා නේද? එවලටත් මේ නීතිය අදාල වුණොත් හොඳයි (ම)