IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මල නොතලා රොන් ගනිමු අපි

වැලිපැන්න අමුහුංතුඩුවේ තල් ගසක පිපුණු මලෙන් රොන් ගැනීමට එකම පැහැයේ සමනළයෝ සමූහයක් ඇදී ආහ.

21 22 23 24

 



අදහස් (0)

මල නොතලා රොන් ගනිමු අපි

චන්ද්‍රසිරි Thursday, 17 July 2014 05:00 PM

තල මල පිපිලා... (නි)

:       0       0

චන්න Thursday, 17 July 2014 05:06 PM

මහින්ද කියන දේ පැහැදිලි මදි මට (නි)

:       0       0

සුජිත් Thursday, 17 July 2014 05:37 PM

මේවාට අපි නම් කියන්නේ වටා ගස් කියලයි. ඒ අතීතයේ සිට වටාපත සෑදීම සඳහා යොදාගත් නිසා විය හැකියි. තල් ගසෙන් හෝ තල ගසෙන් මෙන් වෙනත් ප්‍රයෝජන නැතිවුවත් බොහෝ අය අලංකාරය සඳහා වවනවා. (නි)

:       0       0

ප්‍රසාන් Thursday, 17 July 2014 10:50 PM

මම හිතන්නේ තල ගහ කියන්නේ බොහොම කුඩා, අපි තල ගුලි හදන්න තල ඇට ගන්න ගහ. (බොහෝ දුරට මම වැරදි වෙන්න පුළුවන්). උද්භිද විද්‍යාව හදාරපු හෝ ශාක ගැන හොඳින් දන්නා අපේ මිතුරෙක් හෝ මිතුරියක් මෙම තීරුවට අදහසක් එවා මේ සැකය දුරුකරන්නේ නම් අගෙයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 18 July 2014 09:12 AM

තල් ගහ කියන්නේ ලොකු ගහක් (නි)

:       0       0

ගැමුණු Friday, 18 July 2014 09:15 AM

මේක වටාපත් ගහක් කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

දාස් Friday, 18 July 2014 03:10 AM

ප්‍රසාන් ගේ අදහස අන්දරේගේ අදහසට දෙවෙනි නැහැ. තල නම් තෙලට මී බෙටි කුමට කිව්වලු (නදී)

:       0       0

ප්‍රසාන් Friday, 18 July 2014 09:31 AM

කොහොම වුණත් මගේ අදහස දාසුත් පිළිගන්නවා. 'තල නම් තෙලට' යන්නෙහි අරුත 'තල ඇට වලින් තෙල් හිඳින' බවයි. ඉතින් මේ තෙල් ගන්න තල ඇට වලින් තමයි තල ගුලි හදන්නෙත්. (නි)

:       0       0

බණ්ඩාර Friday, 18 July 2014 04:08 AM

අපි කියන්නේ දෝතළු කියල මේ ගස් වලට (අ)

:       0       0

මාතර Friday, 18 July 2014 04:29 AM

මේ දෝතලු නොවේ. මේවාට කියන්නෙත් තල් කියලා. මම මේ කල්පනා කලේ අපේ තාත්ත ඉන්න කාලේ හැම ගහක් පැලෑටියක් දැක්කහම ඒකෙ නම මේකයි කියල කියනවා. ඒත් දැන් එහෙම ගහක් පැලෑටියක් අදුනන උදවිය බොහොම අඩුයි (නදී)

:       0       0

මාතරගේ Friday, 18 July 2014 04:29 AM

මම මේ කල්පනා කලේ අපේ තාත්ත ඉන්න කාලේ හැම ගහක් පැලෑටියක් දැක්කහම ඒකෙ නම මේකයි කියල කියනවා. ඒත් දැන් එහෙම ගහක් පැලෑටියක් අදුනන උදවිය බොහොම අඩුයි (නදී)

:       0       0

සිරිල් Friday, 18 July 2014 05:02 AM

තල ගහ තෝරගන්න බැරි අයට සොබා සිරිය, ලස්සන සමනල්ලු පෙන්නන එක කිසි වටිනාකමක් නැති වැඩක් - (නදී)

:       0       0

ටිරෝන් Thursday, 17 July 2014 12:32 PM

සිය පවුලම ඇවිල්ලා වගෙයි මල් පැණි බොන්න (නි)

:       0       0

පහන්දී Thursday, 17 July 2014 12:58 PM

ලස්සන දර්ශනයක් ....!!! (නි)

:       0       0

සිරි Friday, 18 July 2014 05:20 AM

අපිට වඩා සෑහෙන්න ඉස්සරහින් ස්වභාවධර්මය ඉන්නවා. (නදී)

:       0       0

මහී Thursday, 17 July 2014 02:37 PM

බොරු කියන්න එපා මේක තල් ගහක් නෙමෙයි (අ)

:       0       0

නුවන් Thursday, 17 July 2014 02:44 PM

මේක තල් ගහක් නෙමේ මහත්තයෝ තල ගහක් ...... (අ)

:       0       0

ගාමිණී - සිරි Thursday, 17 July 2014 03:42 PM

ඇත්තෙන්ම දැකුම් කළු දර්ශනයක් ! අන්දරෙයි රජ බිසවත් ගමනක් යද්දී තල්ගසක දිගට හැලී ඇති , සුදු කොණ්ඩයක් වගේ තල්මල දැක ඉකි ගගහ හැඬුවේ ..තම කිරි අම්මා මතක් උනා බව පවසලාලු.පසුව අන්දරේත් හැඬුවේ කදුරු ගසක ගෙඩි දැකලා තම සීයා මතක් උන නිසා බව කතාවක් තියෙනවා ගැමියන් අතර ! (අ)

:       0       0

මහින්ද Thursday, 17 July 2014 03:46 PM

මේ ගස ෆාම් කුලයට ඓති එකක්.සමහර අය නිවෙස් ළඟ හදනවා.එහෙත් තල ගැහෙ මල් අහිංසක සමනල්ලු ටික හරිම ලස්සනයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site