මහ මඟ යන කාන්තාවන්ගේ රන් ආභරණ කොල්ල කන කාන්තාවක ඇතුළු තිදෙනකු මොරටුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා රන් මාල තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
337
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
210
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාල කල්ලියක් මොරටුවෙන් අල්ලයි
රොහාන් Saturday, 13 July 2013 12:31 PM
ආ එහෙනම් ඇමති කෙනෙක් වෙන්න සුදුසු කමක් සමත්. (අ)
උපාලි Saturday, 13 July 2013 01:49 PM
නායකකම දරල තියෙන්නේ කාන්තාවක් නේද? අන්න එහෙම සමතැන ගන්න කාන්තාවෝ පුරුදු වෙන්න ඕන. (අ)
radika Saturday, 13 July 2013 02:46 PM
රත්තරන්ද මෙයා (අ)
ෂෙරිෆ් Saturday, 13 July 2013 02:51 PM
සිරි බර සිරි ලංකා.. (ස)
විමල් Saturday, 13 July 2013 06:38 PM
කඩාගන්න කියනවා මුන්ට මර් ලගේ පවුලේ ඉන්න එවුන්ගෙන්,හොරකම් කොරල හම්බුකොරපු සල්ලිවලින් ගත්තු රන් ආභරණ,හොරකමටම ගියාට කමක් නැහැ,නමුත් අසරණ දුප්පත් අයගේ මාල කඩන්න එපා (අ).
මාලක Saturday, 13 July 2013 11:59 AM
කට්ටිය දැන් මොරටුවට ඇවිල්ල.වෙනදා මාල කැඩුවේ වාද්දුවෙන් දුම්රිය ට නැගල. (අ)