IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාල කොල්ලකරුවන්ට පොලිසියෙන් වෙඩි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කටුනායක රාහුල පාරෙදි යතුරු පැදියකින් ආ කොල්ල කරුවන් දෙදෙනකු පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුඅවකින් අනතුරුව එක්ක කොල්ලකරුවකු මියගොස් අනෙක් කොල්ලකරු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මියගිය කොල්ලකරු වයස අවුරුදු විසි දෙකක් වන මීරිගම පදිංචිකරුවෙකි.

යතුරු පැදියකින් පැමිණි මෙම කොල්ලකරුවන්  මීගමුව ඔරලෝසු කණුව අසලදී රන් මාලයක් කොල්ල කා පළා යන බවට රථවාහන පොලිසියේ යතුරුපැදි ඒකකයට ලද තොරතුරක් අනුව පසුපස හඹා ගිය පොලිස් පොළිස් නිලධාරීන්ට කොල්ලකරුවන් වෙඩිතැබීමේදී පෙරළා මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

කටුනායක පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (5)

මාල කොල්ලකරුවන්ට පොලිසියෙන් වෙඩි

ravin Sunday, 23 October 2022 05:42 PM

එකම ප්‍රතිකර්මය

:       1       46

ජගත් ලියනගේ Sunday, 23 October 2022 07:40 PM

වේලාවට පාර්ලිමේන්තුවේ එහෙම අය නම් නැහැ...

:       6       21

Kule Sunday, 23 October 2022 07:46 PM

අති ශ්‍රේෂ්ඨයි...

:       1       34

de silva Monday, 24 October 2022 12:43 AM

බේරුවල පැත්තේ මාල හොරු තබන රැස්වීමට මෙයාලා ආරක්ෂාව දෙනවා.

:       1       12

Chinthaka Monday, 24 October 2022 10:52 AM

ඉස්සර කළුතර පැත්තේ මාල කඩලා තියෙන්නේ කෝච්චියේලුනේ..., ඉතින් කොහොමද හඹාගොස් වෙඩි තියන්නේ.., ඉතුරු වුණු නිසා මැතිසබේට ආවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 250 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site