IMG-LOGO

මල් කඩන් ගොඩ එන්න බැරි වේ

මිහින්තලේ නොච්චිකුලම වැවේ මල් කඩන්නට ගිය ගැමියකු දියේ ගිලී මිය ගිය බව පොලීසිය කියයි.

ඔහු  මිහින්තලේ පුදබිමට එන අයට මල් අළෙවි කර පවුලේ ජීවිකාව සරි කර ගත් අයෙකියි පොලීසිය පවසයි.



අදහස් (0)

මල් කඩන් ගොඩ එන්න බැරි වේ

බණ්ඩාර Monday, 25 February 2013 04:30 PM

පව් අසරණයා (දී)

:       0       0

අජිත් Tuesday, 26 February 2013 06:57 AM

ජීවිතය මොන විදියට අහිමි වෙයිද කියලා කාටවත් කියන්න බැහැ. මේ ටික අපේ මිනිස්සු තේරුම් ගන්නෙත් නැහැ.(නදී)

:       0       0

නිලංග Tuesday, 26 February 2013 07:17 AM

හරිම කණගාටුයි. මට එකපාරට මතක් වුණේ අමරදේව ශූරීන්ගේ 'සුදු නෙළුම කෝ' ගීතයයි. (නි)

:       0       0

ලලිත් Monday, 25 February 2013 12:16 PM

අනේ අසරණ මනුස්සයා! ජීවත් වෙන්න කළ සටනින් එයා පැරදුණා. (නි)

:       0       0

අරුණ Monday, 25 February 2013 01:11 PM

හැමදාමත් මල් කැඩුවට හුරුපුරුදු වැවේ.... (නි)

:       0       0

ගාමිණි Monday, 25 February 2013 03:13 PM

අනුවේදනීය කතාවක් (දී)

:       0       0

අජිත් Monday, 25 February 2013 03:18 PM

අනේ, ඔබට නිවන් සුව (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 609 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site