IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මාල කඩන අලුත් සූත්තරේ

යතුරුපැදියකින් ආ ජෝඩුවක සිටි නාඳුනන පුද්ගලයකු හොරණ පොකුණුවිට පොල්වත්ත පාරේදී ව්‍යාපාරිකයකුගේ බිරිය අතට කොල කැබැල්ලක් දෙද්දී ඔහු සමග ආ ගැහැණිය ඇගේ මාලය කඩාගෙන ඇතැයි පොලීසිය කියයි.

රුපියල් ලක්ෂ තුන හමාරක් පමණ වටිනා මාලය කඩා ගත් සැණින් යතුරුපැදිය ඉගිලී ගිය බව ද පොලීසියට පැමිණිලි කර ඇත.

 



අදහස් (0)

මාල කඩන අලුත් සූත්තරේ

මාධව Thursday, 25 April 2013 02:16 PM

ෂා! හරියට දේශප්‍රේමය පෙන්නලා විදුලි බිල වැඩි කළා වගේ වැඩක්නේ කරලා තියෙන්නේ. (නි)

:       0       0

විමල් Thursday, 25 April 2013 04:02 PM

ලංකාවේ මිනිසා එන්න එන්නම තමන්ගේ මනස විකෘති කර ගන්නවා, "අන්තෝ ජටා බහී ජටා" (නි)

:       0       0

දයා Thursday, 25 April 2013 01:40 PM

ඔය දෙන්නව අල්ලන දවස වැඩි ඈතක නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site