සොරකම් කළ ත්‍රීරෝද රථ වලින් ගොස් උතුරු කළුතරදී කාන්තාවන්ගේ මාල කැඩූ ත්‍රීරෝද රියදුරන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සොරකම් කළ එක් ත්‍රීරෝද රියක් කොළඹ පොලීසියක කොස්තාපල්වරයකුට අයිති බව කියයි.
රන් මාල තුනක් ද සොයා ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
47
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
608
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාල කඩන්න පී.සී ගේ ත්‍රීවීලරෙත් උස්සලා
වරුණ Tuesday, 30 April 2013 06:57 AM
එහෙනම් කොස්තාපල්ගේ නිසා ත්‍රීවිල් 1 ඉක්මනට නිදහස් කරගන්න පොලිසිය උදව් කරාවි. අපේ වගේ වුණොත් නඩුව ඉවරවෙනකන් වාහනය හම්බවෙන්නෙ නැහැ (නි)
ලලිත්-එස්.එල් Monday, 29 April 2013 08:15 PM
උස්සලද, දීලද ? මටනම් සැකයි සැකයි වගේ වගේ මෙයාලා.(නදී)
සුගත් Tuesday, 30 April 2013 04:17 PM
නැති උන වෙලාවේ කොස්තාපල් පැමිණිල්ලක් කරලා තිබුනද දන්නේ නැහැ නේද ? (ස)
දයා Tuesday, 30 April 2013 12:31 PM
ත්‍රී වීලර් එක කුලියට දෙන්න ඇති. (ස)