IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මාල කඩන්නා පොලිස් නිලධරයට පිහියෙන් ඇනලා

ගම්පහ යක්කලදී කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කොල්ලකා යතුරු පැදියකින් පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී යතුරුපැදියේ පිටුපස ගමන්කළ පුද්ගලයා පොලිස් නිලධරයකුගේ මුහුණට පිහියකින් ඇන තුවාළ සිදුකර ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

මාල කඩන්නා පොලිස් නිලධරයට පිහියෙන් ඇනලා

ටෙනිසන් Friday, 11 December 2015 06:19 PM

මේ වගේ අය පොලීසියට ගෙනවිත් මොනවා කළත් අපි නම් අහක බලාගන්නවා. (නි)

:       0       0

විජිත් Friday, 11 December 2015 08:06 PM

මම මුලින් හිතුවේ අරයා කියලා. (නි)

:       0       0

ලාල් Saturday, 12 December 2015 02:52 PM

ආයෙත් පිහියක් දිහා නොබලන්න වැඩ සිද්ධකරන්නයි තියෙන්නේ (නි)

:       0       0

කිත්සිරි Friday, 11 December 2015 09:45 PM

පේනවා නේද නීතියට බය නැති හැටි? (නි)

:       0       0

ප්‍රදීප් Friday, 11 December 2015 09:58 PM

පොලිස් නිලධාරියකුට මෙවැනි අනතුරක් වුණාම කවුරුත් සද්දයක් නැහැ. හැබැයි පගාවක් ගැන ආරංචි වුණොත් අදහස් ගොඩයි.මේ මනුස්සයට මුහුණ වටිනවනේ අපිට වටින්නේ නැතුවට. (නි)

:       0       0

අනුර Saturday, 12 December 2015 01:49 AM

දරිද්‍රතාවය, ඇති නැති පරතරය ඉහළයාම මීට හේතුයි (නි)

:       0       0

හර්ෂ Sunday, 13 December 2015 01:36 AM

අනුර, ඔයාලා ආවොත් ඇති නැති පරතරය නැතිවෙනවා. මොකද ඔයාලා ඇති අය නැතිකරලා ඔක්කොම නැති අය බවට පත්කරන නිසා. (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Sunday, 13 December 2015 02:41 AM

ටෙනිසන්, ප්‍රදීප්, ඉසුරන්දි, ඔබ හරියට හරි. අපේ සමහර මිනිසුන් බලන්නේ හැමවිටම පොලිසියට ගරහන්නයි. (නි)

:       0       0

සංජය Saturday, 12 December 2015 04:31 AM

කෝ අර ශිෂ්‍යයින්ට ගහපු බැටන් පොලු? ඔය අවම බලය මංකොල්ලකාරයන්ට පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි? (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 12 December 2015 04:46 AM

මේ වගේ අයට මොනවා කළත් මම නම් පොලිසියේ පැත්ත ගන්නේ මේ වගේ වේලාවකදී. (නි)

:       0       0

තිලක් Saturday, 12 December 2015 05:25 AM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

මනෝජ් Friday, 11 December 2015 01:28 PM

හොරා හෙට අනිද්දා මානව හිමිකම් නොගියොත් තමයි පුදුමේ. රාලහාමි ඉන්ටර්ඩික්. . (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site