මාලයක් කඩා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පානදුර පොලිසියේ සිරමැදිරිය ඉදිරිපිට රඳවා සිටි කාන්තාවන් තිදෙනකු අද අලුයම පැන ගොස් ඇත. පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් දරුවන්ද වඩාගෙන බස්වල ගමන්කරමින් ගැට කපන බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාල කැඩූ කතුන් පොලිසියටත් කොකා පෙන්නයි
සඳුන් Saturday, 26 September 2015 03:41 AM
ඕව මොනවද, එක මාල හොරෙක් රටටම කොකා පෙන්නුවේ. (අ)
මොහොමඩ් Monday, 28 September 2015 05:37 AM
චානක ලොස් අන්ගලිස් ඔය හරි (අ)
දයාරත්න ජයකොඩි Saturday, 26 September 2015 05:15 AM
යහපලානේ අස්චාර්ය (අ)
ධර්ම ජයවික්‍රම Monday, 28 September 2015 10:04 AM
මාල කැඩූ තැන පෙන්වන්න යද්දී බවලතුන් ඇඳුම් ගලවලා පැනලා යන්න ඇති.ලැජ්ජාවට අල්ලන්න යන්න නැතුව ඇති.(හේ)
ඩයස් Saturday, 26 September 2015 11:10 AM
නීතිය නැති වුණේ අවුරුදු 20ක් ඉඳලා. (අ)
රුවනි Friday, 25 September 2015 03:16 PM
මේ බවලතුන් පැනලා යන කන් හිටපු පිරිමි ටිකට තමයි ඔය කඩා ගත්ත කියන ස්ත්‍රී ආභරණ පළඳන්න ඕන. (අ)
ලේක්කෝ ගලබඩ Friday, 25 September 2015 03:17 PM
ඉබ්බා දියට දැම්මම 'ඇන්නාවේ' කිව්වලු. මෙය බරපතල ලෙස රාජකාරිය උල්ලංඝනය කිරීමක්. හැම තැනම ශාරීරික අල්ලස් ගන්න මේ කාලයේ ඕවා කවුද විශ්වාස කරන්නේ? (අ)
චානක ලොස් ඇන්ජලිස් Friday, 25 September 2015 04:06 PM
ලංකා පොලිසිය පුදුම පොලිසියක්. අපි දුටුවා බිරිඳවයි දරුවයි මුහුදට තල්ලු කළ මිනී මරුවා කිසිම අත් මාංචුවක් නොමැතිව පොලිස් කාරයෙක් බෙල්ලෙන් පමණක් අල්ලාගෙන පොලිසියට අරගෙන යනවා .දෙයියනේ පොලිසිය හිතන්න ඕනේ නේද මොහු මිනීමරුවෙක් කියලා .කොහොමද එකපාරටම පැනලා පොලිස් කාරයාගේ බෙල්ල මිරිකුවානම් ? මෙවෙනි අපරාද කරුවෙකුට පළමුවෙන්ම කළයුතුවන්නේ අත් මාංචු දෙමීමයි .....පොලිස් කාරයෝ සිරුර පුරාම තරු පටි ගහගෙන ලෝකෙට පෙන්නනවා මිසක් ඔවුන්ට කළ යුතුව තිබෙන රාජකාරිය පිළිබඳව නිසි වැටහීමක් නොමැති බවයි පෙනෙන්නේ .(අ)
නිහලා Friday, 25 September 2015 04:25 PM
මට නම් පෙනෙන්නේ ළඟ කදී සිට නීතිය මොකද වෙලා තියෙන්නේ (අ)
ප්‍රනාන්දු Friday, 25 September 2015 08:29 PM
මෙන්න වීර කාන්තාවෝ! (නි)
ටිකිරි Sunday, 27 September 2015 02:48 AM
දැන් කාන්තාවන් හරි දියුණුයිනේ (නි)