IMG-LOGO

මල් කැකුළ තැලූ දේශපාලක සොයයි

අකුරැස්සේ පෝරඹ 14 හැවිරිදි දැරියක කෙළෙසී යැයි රජයට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලනඥයකු ඇතුළු සිවු දෙනකු අද හෙටම අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි. දැනට මුරකරුවෙක් හා කරණවෑමියෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.



අදහස් (0)

මල් කැකුළ තැලූ දේශපාලක සොයයි

ජානක ප්‍රසාද් Tuesday, 03 July 2012 07:13 PM

තිරිසනුන්ට අපහාස වන නිසා තිරිසන් කියන්නෙ නැහැ.. කියන්න වචනයකුත් නැහැ..

:       0       0

අමිල Tuesday, 03 July 2012 07:15 PM

ඕකුන්ව උලතියන්න ඕනේ රජ කලේ වගේ

:       0       0

වීරසේකර Wednesday, 04 July 2012 10:05 AM

මහා කකුළුවා යන විදියට තමයි ආයුබෝවන් පොඩි කකුළුවෝ යන්නේ

:       0       0

ඉල්ලෙපෙරුම Wednesday, 04 July 2012 10:09 AM

මරලදාන්න ඕනේ මේ අයව

:       0       0

ෆිරෝ Tuesday, 03 July 2012 08:02 PM

ඒක යටකරල දායි අගේට.

:       0       0

පොඩි කොල්ලා Tuesday, 03 July 2012 08:14 PM

ඊයෙ පෙරේද අවුරුදු 7 ළමයෙකුව මරල දාල තිබුන,, රටකට ගිය කලක් මුන්ට දෙය්යන්ගෙ හාල් කෑවිලද මේ වගේ එවුන්ට දෙන්න ඕනෙ අරාබි දඬුවම්.........

:       0       0

මහරජ Wednesday, 04 July 2012 10:16 AM

හා හා මම එව්වා බලා ගන්නම් ,මම තියනවා විනය පරීක්ෂණයක් එතකොට ඔක්කොම හරි .. දැන් කට වහ ගන්නවල ...!

:       0       0

දකුණේ සිංහලයා Tuesday, 03 July 2012 08:18 PM

පොලිසියට කොන්දක් තියනම් .. හාල් මැස්සෝ අල්ලන්නේ නැතුව මහා එකා අල්ලලා පෙන්නන්න ඕන ....

:       0       0

රජිත් මංජුල Tuesday, 03 July 2012 08:21 PM

දුබලයන්ව රිමාන්ඩ්, ප්‍රබලයන්ව තාම හොයනවා....... මට දකුණු කනට ඇහෙනකොට වම් ඇහැට ඇඩෙනවා

:       0       0

සුමන මනන්දුව Tuesday, 03 July 2012 08:40 PM

එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න රටේ නායකයා උන්නාන්දු නොවෙන්නේ මොකද ?

:       0       0

ෂෙරිෆ් Tuesday, 03 July 2012 08:47 PM

දකුණු පළාත හොඳටම ප්‍රසිද්ධ දරුණු අපරධ වලට

:       0       0

මොහාන් Wednesday, 04 July 2012 10:37 AM

නැවතත් මේ දේශපාලුව තෝරා පත් කරගන්න පින්වත්නි . එතකොට ඔයාලගේ ආච්චි ,අම්මයි , දුවයි ,පුංචි දුෂණය කර ගන්න පුළුවන්නේ .

:       0       0

මොහාන් Wednesday, 04 July 2012 09:58 AM

නැවතත් මේ දේ සිදුවිය යුතුනම් ඊළඟ ඡන්දෙදිත් පත්කරගන්න...

:       0       0

සෙනුරි Tuesday, 03 July 2012 08:51 PM

පොලිසිය රාජකාරිය හරියට කරනවානම් සැකකරැවන් අත්අඩංගුවට ගනීවි ඉතා ඉක්මනට... ජනතාව අවධියෙන්...

:       0       0

ගාල්ලගේ Tuesday, 03 July 2012 08:13 PM

පහු ගිය කාලේ ගොඩක්ම වංචා, දුෂණ ,හොර වැඩ ,ස්ත්‍රී දුෂණ ගොඩක් ම වාර්තා උනේ දකුණු පළාතෙන් විශේෂයෙන්ම දේශපාලනයට සම්බන්ද අය. මම දන්නේ නැහැ මේ රටට යන කලදසාව මොකක්ද කියල .

:       0       0

සුසිල් Tuesday, 03 July 2012 08:54 PM

දෙන්න ඕන රජකාලෙ දඩුවම්..

:       0       0

දේශපාලුව Wednesday, 04 July 2012 10:46 AM

පිස්සුද කට්ටියටම ? මේක තමයි ආසියාවේ ආශ්චර්ය කියන්නේ .

:       0       0

රැවන් Tuesday, 03 July 2012 09:08 PM

දෙයියන්ගෙ නාමෙන් දැන්වත් එල්ලුම්ගහ ගේන්න. ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න..

:       0       0

සිසිර Tuesday, 03 July 2012 08:31 PM

දේශපාලනඥයෙක් නිසා අන්තිමට එපා වෙයි ද දන්නෙ නැහැ..

:       0       0

සුභාෂිණී Tuesday, 03 July 2012 09:35 PM

අනේ මේවගේ අයගෙන් අසරණ ළමයි ‍බේරගන්න දෙයියන්ටවත් බැරි තත්ත්වයකුයි තියෙන්නෙ.. වැටත් නියරත් ගොයම් කනවා ... දේව ශාපයක්වත් වැදිලද මේ බුදුන් පය ගහපු රටට...?

:       0       0

නුවන් Tuesday, 03 July 2012 09:00 PM

ගල් ගහල මරන්න ඕනේ

:       0       0

මෝහමෙඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 03 July 2012 09:41 PM

ඔය ඔක්කොම අලුතට හෙමෝම කැ ගහනවා . පස්සේ ඔක්කොම අමතකයි . දැන් තංගල්ල ප්‍රශ්නේ .කහවත්ත ප්‍රශ්නේ කතා කරන්නේ නැහැ .මොනවා වුනත් මේ දේශ පාලකයාට ප්‍රසිදියේ දඬුවම් දිය යුතුයි .

:       0       0

පැට්‍රික් Tuesday, 03 July 2012 10:15 PM

නැවත මේවා නොකරන්න දඩුවමක් දෙන්න ඕන...

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 03 July 2012 10:20 PM

“...අප්පසාදා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යො. අට්ඨිකඞ්ඛලූපමා කාමා වුත්තා මයා - මංසාපෙසූපමා කාමා වුත්තා මයා - තිණුක්කුපමා කාමා වුත්තා මයා - අඞ්ගජරකාසූපමා කාමා වුත්තා මයා - සුපිනකූපමා කාමා වුත්තා මයා - යාචිතකූපමා කාමා වුත්තා මයා - රුක්ඛඵලූපමා කාමා වුත්තා මයා - අසිසූනූපමා කාමා වුත්තා මයා - සත්තිසුලූපමා කාමා වුත්තා මයා - සප්පසිරූපමා කාමා වුත්තා මයා - බහුදුක්ඛා, බහූපායාසා, ආදීනවො, එත්‍ථ භිය්‍යො.“ (මා විසින් කාමයෝ අල්පාස්වාදයහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ දැඩි ආයාස ඇත්තාහ. මෙහි ආදීනව ඉතා බොහෝ යයි වදාරන ලද නොවේද? මා විසින් කාමයෝ ඇටසැකිල්ලකට බඳු උපමා ඇත්තාහ..කාමයෝ මස් වැදැල්ලකට බඳු උපමා ඇත්තාහ. කාමයෝ තණහුලකට බඳු උපමා ඇත්තාහ. කාමයෝ ගිනි අඟුරු වළකට බඳු උපමා ඇත්තාහ. කාමයෝ සිහිනයකට බඳු උපමා ඇත්තාහ. කාමයෝ පිරුළුවකට බඳු උපමා ඇත්තාහ. කාමයෝ රුක්පල බඳු උපමා ඇත්තාහ. කාමයෝ අසිපත හා මස්ලොඹුවකට බඳු උපමා ඇත්තාහ. කාමයෝ අඩයටි හුලකට බඳු උපමා ඇත්තාහ. කාමයෝ සප් හිසකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ දැඩි ආයාස ඇත්තාහ. මෙහි ආදීනව ඉතා බොහෝ යැයි වදාරන ලද්දාහ.) - අලගද්දූපම සුත්ත කාම ආශාව කෙරෙහි අසීමිත ලෝලී බවක් දැක්වීම නිසා තමන්ගේ මව,සොයුරිය,දියණිය යන වයස්වල පසුවන ස්ත්‍රීන් කෙරෙහි පවා මෙවැනි අයුරින් අශ්ලීල ලෙස කාම සේවනය කිරීමට අනුවණ ජනයා පසුබව නොවන බව බුදුරදුන් දක්වා ඇත.

:       0       0

බන්දුල Tuesday, 03 July 2012 10:24 PM

මේවගේ වැඩ නොකරන්න ජනතාවට ආදර්ශයක් වෙන විදිහට දඩුවමක් දෙන්න ඕන..

:       0       0

ධනවර්ධන Tuesday, 03 July 2012 10:26 PM

මේවට මිනිස්සු වගකියන්න ඕන. ඔය නරැමයන්ට අවස්ථව හදල දෙන මිනිස්සුන්...

:       0       0

සුදු මාම Tuesday, 03 July 2012 09:54 PM

ගෙදර නෝනා නැද්ද පොඩි දරුවෙකුටවත් ඉන්න දෙන්නෙ නැති හැටියක්.......

:       0       0

රුවන්තිකා Wednesday, 04 July 2012 04:46 PM

අනේ රටට ගිය කලක්

:       0       0

අංජන Wednesday, 04 July 2012 04:51 PM

ලාච්චුවකට දාලා වහන්නයි තියෙන්නේ

:       0       0

සුදු මාම Tuesday, 03 July 2012 10:35 PM

පෙර දවස්වල යක්කු පොඩි දරුවෙකුටවට් ඉන්න නැ

:       0       0

සුදු මාම Tuesday, 03 July 2012 09:56 PM

මේ‍ මිනිස්සු පොඩි දරැවකුටවත් ඉන්න දෙන්නෙ නැහැ.. ගෙදර අය ගැන කතා කරල වැඩක් නෑ

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 04 July 2012 12:06 PM

ආචාර්ය සුජිත් මෙවැනි දේවල් සිදුවන හේතුව ඉතා අගේට පෙන්වා දී ඇත. එහෙත් එක ප්‍රශ්නයක් මතුවෙනවා. ඔය කියන කාරනා පෘතග්ජන ඔබ අප සැමට පොදුයි එහෙත් අප එවැනි ක්‍රියා වලට යොමුවන්නේ නැත්තේ 'දේව ධර්මය' ලෙස බුදුන් වදාළ භය සහ ලැජ්ජාව දෙක විසින් අපව හිකමවන නිසා. එහෙත් මොවුන්ට ලැබෙන දේශපාලන ලයිසම මගින් මොවුන් තුල පවත් බිය පලවාහැර ඇති අතර, ලජ්ජාවද ඒ ඇසුරෙන්ම ඉවත්වී ඇත. ඉතින් මෙහි තීරණාත්මක වැඩ කොටසක් ඉටුකර ඇත්තේ දේශපාලන හයිය නොවේද? එය වසන් කිරීමට ධර්මය පෙරට ගැනීමෙන් වෙන්නේ 'මේවා මනුස්ස ස්වභාවයයි...' කියා අදහසක් සමාජගත වීම නේද?

:       0       0

අලුගෝසුව Tuesday, 03 July 2012 10:56 PM

එල්ලුම් ගහ මොරටුවට වික්ක .

:       0       0

මාතලන් Tuesday, 03 July 2012 10:58 PM

ගනිකා චෘතිය නිතිගත කරන්න එල්ලුම් ගහ ක්‍රයාත්මක කරන්න

:       0       0

එම්. කේ Tuesday, 03 July 2012 11:15 PM

දෑන් ඉතින්හිරේ ඉදන් සතුටු වෙන්න

:       0       0

සේනානායක Wednesday, 04 July 2012 11:39 AM

අනිවාර්‍යෙයන්ම ඔය අවයවයනම් කපා දැමිය යුතුයි....

:       0       0

චානක Tuesday, 03 July 2012 11:02 PM

අපේ රටේ පොලීසිය මීට වාඩා මේවට නීති ක්‍රියාත්මක කල යුතුයි...

:       0       0

රුවනක Tuesday, 03 July 2012 11:03 PM

ඔයා ඔක්කොම මරන්න ඕනේ

:       0       0

චමින්ද සිල්ව Tuesday, 03 July 2012 11:46 PM

ඉතිං මොකද අද හෙට කිය කිය ඉන්නෙ. වහාම අල්ලන්න පුළුවංනෙ..? අර කෞතුකාගාරෙ කඩපු අය සති දෙකෙන් අල්ලනවා කිව්ව වගේ තමයි මේකත්..

:       0       0

සේනානායක Tuesday, 03 July 2012 11:50 PM

දෙචියනේ මෙවැනි තිරිසන්නු.. ප්‍රසිද්ධියෙ දඩුවම් දිය යුතුයි....!!

:       0       0

රංග Wednesday, 04 July 2012 12:01 AM

ආයිත් බලු වැඩ නොකරන්න හොද වැඩක් කරන්න ඕන...

:       0       0

ලාල් ගලබොඩ Wednesday, 04 July 2012 12:01 AM

ලංකාව වැනි විශාල රටක,දේශපානයට සම්බන්ද කෙනෙක් අපරාදයක් කල විට සෙවීම එතරම් ලේසි නැත.ඉන්දියාව,බ්‍රසීලය,චීනය, වැනි කුඩා රටක වුනානම් ඉක්මනින් සෙවිය හැකිය යන්න මාගේ උපකල්පනයයි.

:       0       0

සේනානායක Tuesday, 03 July 2012 11:57 PM

මෙයාලට නම් හෙන ගහල තව ටිකක් ගහන්න ඕන...

:       0       0

ගෝපාල් Wednesday, 04 July 2012 01:21 PM

එක එක්කෙනාගේ අවයව කපන්න කියන්නේ මෙතන ඉන්නේ එයාගේ අම්මල තාත්තලද ?

:       0       0

නිරංජන් Wednesday, 04 July 2012 01:31 AM

මේවට වෙන රටවල ප්‍රසිද්ධියෙ දඩුවම් දෙනවා...

:       0       0

සුමුදු Wednesday, 04 July 2012 03:05 AM

මේ ළමයට වන්දියක් ලබා දිය යුතුයි..!! දේශපාලඥයාට දඩුවම් දිය යුතුයි..

:       0       0

කුමුදු Wednesday, 04 July 2012 03:06 AM

අන්තිමට වැරදිකාරයා අර අහිංසක ගැහැණු ළමයා? එයාලගෙ පවුලෙ එයට කරදර නිමක් නැති වෙයි.. දේශපාලුවා නිදහසේ.. පොඩි ළමයට දේශපාලකගෙන් ලොකු වන්දියක් අරන් දිය යුතුයි..

:       0       0

ඩෑම් Wednesday, 04 July 2012 04:49 AM

චින්තනේ වැරැද්දද මේ?

:       0       0

තත්සර Wednesday, 04 July 2012 01:16 PM

මූලාරම්භයේ වැරදි මේවා.....

:       0       0

තත්සර Wednesday, 04 July 2012 02:01 PM

මූලාරම්භයේ වැරදි මේ....

:       0       0

සුසා Wednesday, 04 July 2012 06:59 AM

ගැහැණු 100ක් සමග සිටීමේ උත්සවය පසුගිය දිනවල සැමරුවා කියන්නේ ඇත්තද?

:       0       0

කින් බෙනට් Wednesday, 04 July 2012 09:47 PM

ලොකු මල් තලන්නේ නැතුව පොඩි මල් කැකුළු තලන්නේ ඇයි දන්නෑ නේද?

:       0       0

රොෂාන් Wednesday, 04 July 2012 07:02 AM

මම අකුරැස්සෙ මෙයා 160 වැනි ගමට පාටියක් දුන්නා ලොකු කම පෙන්නන්න..

:       0       0

ජයකොඩි Wednesday, 04 July 2012 07:47 AM

මෙ සෑම අපරාදයකම 50%ක වගකිම එල්ලුම් ගහ හෝ මරන දන්ඩන ක්‍රමයක් ක්‍රියාත්මක නොකරන අය විසින් බාරගත යුතුයි.මෙතන ඉන්න උගතෙක් කියන්න බලන්න. ලංකාවෙ අපරාද අඩුම මධ්‍යම පලාත/මහනුවර දිස්ත්‍රික්කය වගේ ඒවායේ නේද?

:       0       0

ප්‍රේමතිලක Wednesday, 04 July 2012 08:24 AM

මේ වගේ අයට ඡන්දේ දුන්න කට්ටිය දැන් මේ ගැන මොකද කියන්නේ?

:       0       0

ලක්විදු Wednesday, 04 July 2012 09:01 AM

සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුවයි...

:       0       0

අමිල Wednesday, 04 July 2012 08:53 AM

මෙයාලව මරලා දාන්නයි වටින්නේ

:       0       0

මිහිරි Wednesday, 04 July 2012 03:23 PM

දෙන්න ඕන උපරිම දඩුවම් දෙන්න ඕන...

:       0       0

තිලක් නුගේගොඩ Tuesday, 03 July 2012 07:00 PM

උල තියන්නයි වටින්නෙ

:       0       0

ජානක ප්‍රසාද් Tuesday, 03 July 2012 07:51 PM

ඕව තිරිසන් වැඩ.. තිරිසනුන්ට අන්තයි!!

:       0       0

ජනක ප්‍රසාද් Tuesday, 03 July 2012 07:51 PM

කැත වැඩ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 150 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2264 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site