IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


මල් කැකුලක් පරාක්‍රම සමුද්‍රයට බිලිවෙයි

පරාක්‍රම සමුද්‍රයේ දිය නෑමට ගිය  මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිලි මියගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි. තම ඥාතීන් සමග පොළොන්නරුව නැරඹීමට ගිය මොවුන්  පරාක්‍රම සමුද්‍රයේ දෙකේ ඇළ සොරෝව්ව අසලදී දිය නාද්දි මෙම අනතුරට ලක්ව ඇත. සති හතරක් ඇතුළත මෙම ස්ථානයේ සිදු වූ සිව්වන මරණය මෙය බව පොළොන්නරු පොලිසිය පවසයි.



අදහස් (0)

මල් කැකුලක් පරාක්‍රම සමුද්‍රයට බිලිවෙයි

ඉසුරන්දි Sunday, 24 August 2014 04:14 AM

මෙවන් තැන් අනතුරුදායකයි කියලා දන දැනත් ඇයි මේ දේවල් වලක්වගන්න උත්සාහා කරන්නේ නැත්තේ.(දිල්)

:       0       0

චාන්දනී Sunday, 24 August 2014 04:37 AM

දැන් මේ අපිට ආරංචි වුන කීවෙනි මරණයද ? නිවාඩු කාලයේ දුර පලාත්වල විනෝද චාරිකා ගිහිල්ල දරුවන් කීදෙනෙක් ඒ දෙසතිය තුල නැතිවුනාද ? දෙමව්පියන් ගේ සැලකිල්ල මීට වඩා තිබුනා නම් කියල මට හිතෙනවා. විශේෂයෙන් වැව් මුහුදු ජලාශ ආසන්නයේ දරුවන් ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනා. අවුරුදු 10 -15 අතර දරුවන් දැන් එයාල ලොකුයි කියල අත ඇරලා පොඩි දරුවන් ගැන විතරක් මේ වගේ ගමන් වලදී බලාලා මදි. දැන් මේ අකාලයේ නැතිවුණ ළමයින් ඔක්කොම මේ වයස් කාණ්ඩයේ උදවිය නේද ? (නදී)

:       0       0

ලියනගේ Sunday, 24 August 2014 04:54 AM

දයාජ,"ජීවිතාරක්ෂක කබා පැළඳගෙන සිටියානම් මේ ජීවිතය බේර ගන්න තිබූනා", මට හිතාගන්න බැහැ ජීවිතාරක්ෂක කබා පැළඳගෙන නාන්නෙ කොහොමද කියලා. (නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 24 August 2014 05:07 AM

සති හතරට 4 දෙනෙක් මැරුනා නම් ඔතන අනතුරුදායක බව ලියලා බෝඩ් එකක් ගහන්න කව්රුත් හිටියේ නැද්ද ? (නදී)

:       0       0

දයාජ Sunday, 24 August 2014 05:27 AM

ලියනගේ, මට අවශ්‍ය උනේ ඒ දරුවාගේ ජීවිතය බේරා ගැනීමට තිබුණු විදියක් ගැන. මගේ අදහස ලියන්නයි. සමහර විට ඔබ හරි වෙන්නත් පුළුවන්. එ්ත් ජීවිතය ඊට වඩා වටිනවා. (නදී)

:       0       0

දයාජ Saturday, 23 August 2014 03:13 PM

ජීවිතාරක්ෂක කබා පැළඳගෙන සිටියානම් මේ ජීවිතය බේර ගන්න තිබූනා. හරිම කණගාටුදායක පුවතක්. මේ දරුවාට නිවන් සුව! (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Saturday, 23 August 2014 03:16 PM

පොළොන්නරුවට තවම නියගයක් ඇති වගයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් අනතුරු ස්ථානවල දිය නෑමෙන් වලකින ලෙස දැන්වීම් පුවරු යෙදීම පිහිණීමට නොහැකි අයවලුන්ට ඉතාමත් වැදගත් (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 23 August 2014 07:58 PM

මෙච්චර අනතුරු සිදු වෙද්දීත් ඔතන අනතුරුදායකයි කියල බෝර්ඩ් එකක් ගහන කෙනෙක් නැද්ද ? (නදී)

:       0       0

සත්‍යයා Saturday, 23 August 2014 11:33 PM

ඔබ මෙහි ජීවත් උනත් ඔබේ අනාගතය ගැන නම් මට වැඩි විශ්වාසයක් නැත්තේ තාරුණ්‍යයට හෙට හෝ දැයට කිරුළු යන ඒවා හුදු ජනතාව රවට්ටන උප්පරවැට්ටි පමණක් වන නිසා. එහෙත් ඔබ මිය යායුතුව තිබුනේ නැහැ. ඔබ නැති වේදනාව පවුලේ අයටත්, පාළුව ඔබ ගේ මිතුරන්ටත් සැමදා දැනේවි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 456 0

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 922 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 1148 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 2197 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 2107 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 133 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1247 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1522 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site