IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මල් කැකුලක් තලා රිමාන්ඩ්

බීමත්ව බාල වයස්කාර පාසල් දරුවෙකු බරපතල ලෙස අපයෝජනය කළැයි සැකපිට හොරොව්පොතානේ පුද්ගලයෙක් ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් නිශාන්ත එපිටවෙල මහතා නියෝග කළේය.

දරුවාගේ මව විදේශ ගතව සිටියදී මෙම අපරාදය කැර ඇත.

රොටුවේ ආනන්ද එම පුද්ගලයාය.



අදහස් (0)

මල් කැකුලක් තලා රිමාන්ඩ්

සැන්ඩ්‍රා Tuesday, 08 September 2015 12:13 PM

ඔය නඩු වැඩිකල් ඇදගෙන යන්න එපා ඉක්මණට තීන්දුව දෙන්න. නැත්නම් මට මතක නැහැ කියයි. අනේ නඩුකාරතුමනි, ඉක්මණින් තීන්දුව දෙන්න. (නි)

:       0       0

සචිත් Tuesday, 08 September 2015 12:44 PM

උන්නැහේටත් මොනවාහරි දේශපාලන සම්බන්ධයක් තිබෙනවාද කියලා හොයලා බලන්න. (නි)

:       0       0

දුමින්ද Wednesday, 09 September 2015 03:34 AM

මරණ දඬුවමද ප්‍රමාණවත් නැත (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site