ග්‍රෑම් 148ක් බර රන් කූරු හයක් දත් බෙහෙත් ටියුබයක සහ ගමන්මල්ලේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යන්නට ආ මාතලේ ව්‍යාපාරිකයකු (53) සැකපිට අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා කියයි.
රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී විජයවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ සරත් නෝනිස් මහතාගේ අධීක්ෂණයෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඒ කේ එන් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු විමර්ශන සිදුකරති.
2025 දෙසැම්බර් මස 18
96
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිල අධිකම දත් බේත් ටියුබයක්
චන්දා Thursday, 09 May 2013 07:07 AM
මේ රන් අර විදියට ගෙනියනවට වඩා ටිකක් හොදයි. පහසුයි. ගදත් නැහැ. (නි)
සුනිල් Tuesday, 07 May 2013 09:00 PM
ලංකාවේ රත්තරන් බාලද (ත)
රංජනී Wednesday, 08 May 2013 11:29 AM
කොහොම උනත් මොළ කාරයක්. (නි)
දන් අසී Tuesday, 07 May 2013 05:47 PM
රත්තරන් දත් මදින ඒවා වෙන්ට ඇති.(නදී)
චතුල වෙරෝනා Tuesday, 07 May 2013 06:48 PM
මගේ අදහස අනුව මෙතන රන් කූරු දහයක් තිබුනා.(නදී)