IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මල්හල සිරුරු මාරුකරයි

රාගම නිවෙසකට මිනීපෙට්ටියක් ගෙන ආ මල් ශාලාකරුවනට ගුටිබැට ප‍්‍රහාරයක් එල්ලවිය. මියගිය පිරිමියකු වෙනුවට කාන්තාවකගේ සිරුරක් අඩංගු පෙට්ටියක් ගෙන ඒම ඊට හේතුවයි. ගුටිකෑමෙන් පසු සිරුරු මාරුව සිදුවිය.



අදහස් (0)

මල්හල සිරුරු මාරුකරයි

යොහාන් Monday, 12 November 2012 05:07 PM

මාරුවෙලා හරි මිනියක් ආවා නම් මදැයි. යුද්ධ කාලෙ ආවෙ කෙසෙල් කොට වගේ දේවල්. මතකද? (නි)

:       0       0

අමිල කටුනායක Monday, 12 November 2012 05:19 PM

මාර වැඩේනේ. (නි)

:       0       0

චමිලා Monday, 12 November 2012 05:46 PM

සුලු සුලු වැරදි වෙනවා තමයි. (නි)

:       0       0

වරුණ Monday, 12 November 2012 11:28 AM

දෙයියෝ සාක්කි (ස)

:       0       0

චමිල Monday, 12 November 2012 11:29 AM

තව මොනවා මාරු වේවිද දන්නේ නැ ඔහොම (ස)

:       0       0

ඇන්ටන් Monday, 12 November 2012 11:54 AM

වයර් මාරු වෙලා (ස)

:       0       0

ගිහාන් Monday, 12 November 2012 06:47 PM

ගැහැණු හා පිරිමි දෙදෙනාගේ මුහුණුවර සමානව තියෙන්න ඇති. එම්බාම් කරනකොට අවයව කපන නිසා අඳුරගන්න බැරි වෙන්න ඇති. (නි)

:       0       0

චරිත් Monday, 12 November 2012 12:07 PM

ගොඩක් වැඩ ඇති.‍.ඒකයි මාරු වෙන්න ඇත්තේ (ස)

:       0       0

නිහාල් Monday, 12 November 2012 11:53 AM

අද කාලේ මිනිස්සු මැරෙන හැටියට මෙහෙම දේ වෙනවා . පු‍දුමේ කියන්නේ මැරිච්ච මිනිස්සු අදුරගන්න බැරි වීමයි (ස)

:       0       0

රංජිත් Monday, 12 November 2012 12:34 PM

කියන්න බැරිද මල් ශාලාවේ නම (ස)

:       0       0

සිල්වා Monday, 12 November 2012 12:21 PM

‍ශුවර් එකටම බීලා ඉන්න ඇත්තේ (ස)

:       0       0

ස්වර්ණ Monday, 12 November 2012 12:31 PM

මිණී ගාන වැඩිකර ගන්නේ නැතුව ඔයින් ගියා ඇති (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 12 November 2012 01:04 PM

මේ කතාව දෙයියෝ සාක්කි පිටුවේ පල නොවුයේ ඇයි ??(ස)

:       0       0

පතිරණ Monday, 12 November 2012 12:56 PM

මැරිච්ච මිනිස්සු අදුරගන්න බැරි වෙන්නම බීලා ඉන්න ඇත්තේ! (ස)

:       0       0

හේමන්ත Monday, 12 November 2012 01:26 PM

මලමිණි එක්ක වැඩ කරන්න පුළුවන්ද නො‍බී ??????? (ස)

:       0       0

ලලිත් Monday, 12 November 2012 01:46 PM

මැරුණට පස්සේ කෝකත් එකයි. මතකනේ කාලයක් පෙට්ටි සීල් කරලා ගෙනැල්ලා කරන්න තියෙන ඔක්කොම සෙල්ලම් නැටුවා (ස)

:       0       0

පිටිගල Monday, 12 November 2012 02:04 PM

තව පොඩ්ඩෙන් මිණී පෙට්ටි කඩේ මුදලාලිවත් ඒ කඩේදිම එම්බාම් කරන්න වෙනවා (ස)

:       0       0

කිත්සිරි Monday, 12 November 2012 02:05 PM

අද රටේ මිනිස්සු ඕන දෙයක් විසඳා ගන්න පටන් ගන්නේ ගුටි බැට වලින් නේ... (ස)

:       0       0

ගලබඩ Monday, 12 November 2012 01:50 PM

මල් නම් ජයරත්න. ජයරත්න නම් මල්. (නි)

:       0       0

ෂෙරීෆ් Monday, 12 November 2012 09:54 PM

අපේ රටේ මිනිස්සු නටන්නෙම පිස්සු.... (නි)

:       0       0

ධනුශ්ක Monday, 12 November 2012 02:18 PM

මල් ශාලාවට සම්මානයක් දෙන්න ඕනි (ස)

:       0       0

නසාර් Monday, 12 November 2012 02:26 PM

එම්බාම් කරනකොට අවයවත් මාරුකරලද බලන්න (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 12 November 2012 02:23 PM

ඒක තමයි කියන්නේ මැරෙන එකත් මහ පණයන වැඩක් කියලා (ස)

:       0       0

ලුම්බිණි Monday, 12 November 2012 02:33 PM

ඔය ගොල්ලන්ට අමතකද යුද්දේ කාලේ හමුදාව මැරුණ සෙබලුන් කියල පෙට්ටි වල ගෙන ආ දේවල්? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site