මැලේසියාවේ නව රජු ලෙස ජොහෝර් හි පාලක සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් දිවුරුම් දුන්නේය.
දිවුරුම් දීමත් සමඟ සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් රාජත්වයට පත්වූයේ මැලේසියාවේ 17 වැනි රජු ලෙසය.
රාජ්‍යත්වයට පත් වීමට අදාළ උත්සවය පැවැත්වුණු අතර ඒ සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රාහිම් ඇතුළු රජයේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.
සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් මැලේසියාවේ දකුණු ප්‍රාන්තයෙන් රාජ්‍යත්වයට පත්වු දෙවන පාලකයා බව මැලේසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මැලේසියාවට අලුත් රජෙක්
වෙන්ඩ රජා Wednesday, 31 January 2024 04:08 PM
දකුණු ප්‍රාන්තයෙන් රාජ්‍යත්වයට පත්වනවා කියන්නේ, ඉක්මණින් ගෙදර යනවයි කියන එකයි. මෙහෙනම් එහෙමයි, එහෙත් එහෙමද?
Perera Thursday, 01 February 2024 06:04 AM
අයියෝ ..අපේ පිනාට උත්සවේ කියලා නැද්ද ?
amila Thursday, 01 February 2024 06:46 AM
අපටත් අන්දරේ වෙනුවට ළඟදීම අලුත් රජෙක් ලැබෙනවා
පැරකුම් Thursday, 01 February 2024 10:11 AM
එහෙම වෙන්නෙ කොහොමද මැලේසියාව කියන්නෙ ආසියාවෙ ආශ්චර්ය්‍යය නෙවෙයි කියල දන්නෙ නැද්ද.