IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මල්වානේ මිනිහා මලක් තලා 26 වසරක් හිරේ

2008 දී 12 හැවිරිදි දැරියක කෙළෙසීයැයි කියන මාල්වානේ විවාහකයකුට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය අද වසර 26ක සිර දඬුවම් නියම කළාය.

 

 



අදහස් (0)

මල්වානේ මිනිහා මලක් තලා 26 වසරක් හිරේ

එරංග Wednesday, 30 July 2014 12:10 PM

ඉතා හොඳ තීන්දුවක් (නි)

:       0       0

නිර්මලී සෙව්මිනි Wednesday, 30 July 2014 01:35 PM

ඇත්තටම හොඳ තීන්දුවක්. විනිසුරුතුමියට මගේ ප්‍රණාමය (නදී)

:       0       0

නස්රුදීන් නිසාම්ඩීන් Wednesday, 30 July 2014 02:27 PM

ඉතා හොඳ තීන්දුවක්. කුඩා ළමයින් ලිංගික අපචාර වලට ගැනීම මිනිමරනවාට වඩා දරුණු දෙයක්. සමහර මිනිසුන් තමාගේ ලෙයින් ඉපදුනු දරුවන් කෙලෙසන අතර පවුලේ නෑදෑයින් පවා දරුවන් කෙලෙසන අවස්ථා බොහෝමයි. මෙහෙම හරි දඩුවම් නියම කරන විනිසුරුවරුන් ලංකාවේ ඉන්නවා කියලා කියන්න අපිට ගොඩක් සතුටුයි. (නදී)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 30 July 2014 08:51 AM

ගමත් මල්වාන ..තලා තියෙන්නේත් මලක් ..පොරගේ නමත් මල්හාමි නම් ,මලේ මල් (නදී)

:       0       0

නසාර් Wednesday, 30 July 2014 03:21 PM

හිරේ මෙයිට වැඩිය තලන්න හොදමල් තියනවා (අ)

:       0       0

හේමාල් Wednesday, 30 July 2014 08:53 AM

අවුරුදු 6ක් තිස්සේ නඩුව දුවලා. අගතියට පත් ගෑනු දරුවා විශ්‍රාම යන වයස වෙනකන් නඩුව ඇහුවානම් තමයි වඩාත් හොඳ. (නදී)

:       0       0

සිදක් Wednesday, 30 July 2014 08:54 AM

මේ වගේ අයට දෙන්න ඕනේ මැද පාරදිග රටවල් වල තියන දඩුවම්. (නදී)

:       0       0

ධර්මලතා Wednesday, 30 July 2014 04:15 PM

නියම දඩුවම. විනිසුරුතුමියනි, ඔබ ඉතා උතුම්. (නි)

:       0       0

සුජීව Wednesday, 30 July 2014 09:02 AM

මිනී මරලත් එයාලට දුන්නේ 20 නේ. (අ)

:       0       0

නලිනා Wednesday, 30 July 2014 04:59 PM

දඩුවම නම් ඉතා හොඳයි (නදී)

:       0       0

අමර Wednesday, 30 July 2014 09:29 AM

කියල වැඩක් නෑ සුජීව මේවා (අ)

:       0       0

ඇසළ Wednesday, 30 July 2014 09:32 AM

අයියෝ සජීව පොඩි ළමයෙක් වගේ දන්නේ නැද්ද මේ මනුස්සය පලා බබෙක් නෙමෙයිනේ. පලා බබා සමුහ දුෂණය කරලා මිනිත් මරලා 20 ක් හිරේ උනාට ලබන අවුරුද්දේ විශේෂ සමව යටතේ නිදහස් වෙනනවා. මේ මනුස්සය 26 හරියටම ඇතුලේ.(අ)

:       0       0

සමන් Thursday, 31 July 2014 09:22 AM

හිරේදි මෙයාව තලයි (නදී)

:       0       0

දේශප්‍රිය Friday, 01 August 2014 04:16 AM

මේ වගේ අයව ගහල මේ රටෙන් පන්නල දාන්න ඕනේ (දී)

:       0       0

නිහාල් විතානගේ Wednesday, 30 July 2014 06:51 PM

නසාර් මහතා කොහොමද දන්නේ? (නි)

:       0       0

රසික කටාර් Thursday, 31 July 2014 11:50 AM

කුඩා ළමයින් ලිංගික අපචාර වලට ගැනීම,තමාගේ ලෙයින් ඉපදුනු දරුවන් කෙලෙසීම, අද ලංකාවේ ෆැෂන් එකක් වෙලා. (අ)

:       0       0

ඉන්දික Wednesday, 30 July 2014 11:27 AM

මම හිතන්නේ මේ මනුස්සයා දහම් පාසලේ උගන්වන්න ගිහින් නැහැ. 'අරගොල්ලෝ' කොච්චර දරුණු වුණත් දහම් පාසලේ උගන්නලා තිබුනලු. කාට කියන්නද මේවා? මේවා කියවලා දැකලා අපිට නම් දැන් පිස්සු වගේ. (නි)

:       0       0

අසෝක Wednesday, 30 July 2014 11:45 AM

මෙම විනිසුරුතුමියට අපේ උත්තමාචාරය! මෙහෙම හරි දඩුවම් නියම කරන විනිසුරුවරුන් ලංකාවේ ඉන්නවා කියලා කියන්න අපිට ගොඩක් සතුටුයි. (නි)

:       0       0

හෂාන් Wednesday, 30 July 2014 11:44 AM

මට පුදුම තරහක් ආවේ මේක දැක්කම (නි)

:       0       0

නලින් යහම්පත් Wednesday, 30 July 2014 11:47 AM

කුඩා ළමයින් ලිංගික අපචාර වලට ගැනීම මිනිමරනවාට වඩා දරුණු දෙයක්. සමහර මිනිසුන් තමාගේ ලෙයින් ඉපදුනු දරුවන් කෙලෙසන අතර පවුලේ නෑදෑයින් පවා දරුවන් කෙලෙසන අවස්ථා බොහෝමයි. එනිසා මේවාට දෙන දඬුවම් මිනීමරුවන්ට දෙ දඩුවම් වලට වඩා දරුණු විය යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 355 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site