ජාතික මලල ක‍්‍රීඩා සංචිතයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ගෙවීම් යළි ආරම්භ කළ බව ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරික කිරාන් අතපත්තු මහතා පැවසීය.
එම ගෙවීම් ලබාදීම පසුගිය පෙබරවාරි මාසයේ සිදුනොවූ බැවින් ඒ සම්බන්ධයෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් පැමිණිලි ලැබී තිබූ බව ‘ලංකාදීප’ කළ විමසුමකදී ඒ මහතා පැවසීය.
ඒ අනුව මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා සමග කළ සාකච්ඡවකින් පසු සුපිරි සංචිතය ඇතුළු සෙසු මලල ක‍්‍රීඩා සංචිත සඳහා ගෙවීම් ලබාදීම ආරම්භ කිරීමට භාණ්ඩාගාරිකවරයා පියවර ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මලල ක‍්‍රීඩා සංචිත ගෙවීම් යලි අරඹයි