මහරගම බල ප‍්‍රදේශයේ පාසල් වල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වෙනුවෙන් මලල කී‍්‍රඩා පුහුණු කඳවුරක් පසුගියදා මහරගම නාවින්න කී‍්‍රඩාංගනයේදී පැවැත්විණ.
කොළඹ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගමයේ උප ලේකම් නිහාල් සෙනරත් මහතා විසින් සංවිධානය කරන ලද මෙම පුහුණු කඳවුර සඳහා මහරගම අධ්‍යාපන කලාපයේ පාසල් 24 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 350 ක් පමණ සහභාගී වූහ.
මහරගම හේමන්ත ටෙක්ස්ටයිල් අධිපති ඩබ්. ඞී. හේමන්ත මහතාගේ අනුග‍්‍රහය සහිතව පැවැත්වුණ මෙම කඳවුරේ සහතිකපත් ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට බස්නාහිර පළාත් කී‍්‍රඩා අමාත්‍ය දීපාල් කොඩිකාර මහතාද, ප‍්‍රධාන සංවිධායක නිහාල් සෙනරත් මහතා සහ රාජගිරිය ජනාධිපති විදුහලේ විදුහල්පති ඩබ්. වසන්ත කුමාර මහතා සහභාගීවූහ.
2025 දෙසැම්බර් මස 16
51
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
846
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මලල කී‍්‍රඩා පුහුණු කඳවුරෙන්
ජානුක Monday, 25 February 2013 11:33 AM
ගම්පහ දිස්ත්‍රික්කයෙත් කොච්චර නම් දක්ෂයින් ඉන්නවද? (නි)