රුපියල් දාහත් ලක්ෂ අනුදහසක් වටිනා රන් මාල දෙකක්, රන් කාසි තුනක් සහ රන් මුදු තුනක් බෑගයේ සඟවාගෙන චෙන්නායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවකට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කළ රේගුව එම රන් ආභරණ රාජසන්තක කිරීමට නියෝග කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එච්.එම් චන්ද්‍රරත්න මහතා විසින් සිදු කළේය.
අත් අඩංගුවට ගත් රන් ආභරණ නිම නොකළ ඒවා බවත් එහි බර ග්‍රෑම් 358 ක් බවත් රේගුව කියයි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මල්ලෙන් 18 ලක්ෂයක රන් එළියට පනී
පත්මසිරි Saturday, 27 December 2014 11:08 AM
ලංකාව දැන් රන් පතලක් වෙලා (නි)