රැකියා දෙන බව පවසමින් සංචාරක වීසා මත ශ්‍රී ලාංකිකයින් මලයාසියාවේ අතරමං කිරීමේ ජාවාරමක් ඇතැයි මලයාසියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. මලයාසියාවේ රැකියා පතා රුපියල් දෙලක්ෂය බැඟින් ගෙවූ 20 දෙනකු මහා කොමසාරිස් කාර්යාලයයට පැමිණිලි කර ඇත. මොවුනට අසු නොවන්නැයි ද මහා කොමසාරිස් කාර්යාලයය ලාංකිකයනට උපදෙස් දෙයි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මලයා ජාවාරමුනට අහු වෙන්න එපා
නිෂාඩ් Wednesday, 25 July 2012 01:17 PM
මේ ගැන පැය 24 පුරාම දැන්වත් කළත් ඒවාට හසුවෙන මෝඩයින් අනන්තවත් සිටිනවා. (නි)
මාලා Wednesday, 25 July 2012 06:45 AM
පුදුමයි ඒත් ඇත්තයි. මිනිසුන් මීට පෙර දැනුවත් කළා නම් මෙවන් විනාශයක් සිදු නොවේවි. (නි)
සුනිල් Wednesday, 25 July 2012 07:08 AM
මේ රට දාලා මැලේසියාවට යන්නේ මොන මෝඩයන්ද?
අමිල කටුනායක Wednesday, 25 July 2012 07:28 AM
ජොබ් වලට කටුනායකට එන්න ,තමාගේ හෙකියව මත හොද ජිවන තත්වයක් ඇති කර ගත හැක ,(දී)
අමර Tuesday, 24 July 2012 05:16 PM
වීසා දෙනවානම් ගිහිල්ලා රැකියාවක් හොයාගන්නයි තියෙන්නෙ..!(නු)
දර්ශන Wednesday, 25 July 2012 08:55 PM
බය වෙන්න එපා මලයාසියා පොලීසියට පොඩි ගාණක් දෙන්න...(ස)
පතිරණ Tuesday, 24 July 2012 07:48 PM
මේක කොමිසන්‍එකේ අය දන්නෙ දැන් වෙන්න ඇති.. නමුත් පසුගිය දස වසර තුල මේවගේ සිද්ධි සිය ගණනක් මැලේසියාවෙදි උනා.. අහිංසක කොල්ලන්ගෙ සල්ලි හොර ජාවාරම්කරුවන්ගෙ සාක්කුවෙ..(නු)
පතිරණ Tuesday, 24 July 2012 07:48 PM
මේ දේවල් දන්නේ දැන් වෙන්න ඇති.නමුත් පහුගිය කාලේ මෙවැනි සිද්ධීන් විශාල ගණනක් සිද්ධ වුණා.පවු. අසරණ කොල්ලන්ගේ සල්ලි ජාවාරම්කරුවන්ගේ සාක්කුවේ. (නි)
නියම සිංහලයා Tuesday, 24 July 2012 07:54 PM
එතකොට ඔය කාර්යාලයේ ඉන්න අයගෙනුත් ප්‍රවේසම් වෙන එක හොඳයි. (ත)
රජිත් Tuesday, 24 July 2012 07:55 PM
අපේ කට්ටිය අහු නොවීම ඉදියි දැන්....... (නි)
තරුෂ Wednesday, 25 July 2012 11:43 AM
ඔය රට ට ගිය සම්පූර්ණ ගණන සහ අතරමන් උන අය අතර වෙනස දැන ගන්න බැරිද ?? එතකොට යන අයට තීරනය කරන්න පුලුවන් අවදානමේ ප්‍රමාණය දැන් 100ක් ගිහින් 5ක් අතරමන් නම් ඒක යවන අයගෙ වෙන්න බෑනේ....(ස)