IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මලයාසියා යානයක් යුක්රේනයට කඩා වැටේ

ඇම්ස්ටර්ඩෑම් සිට මලයාසියාවේ ක්වාලාලම්පූර් අගනුවර වෙත පියාසර කරමින් තිබූ මලයාසියා ගුවන් යානයක් යුක්රේන රුසියා දේශසීමාව ආසන්නයේ දී කඩා වැටී ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය කියයි. එම්.එච්.17 දරණ මෙම යානයේ මගීන් 295ක් සිටි බව ද වාර්තා වේ. අවසන් වරට යුක්රේනයට ඉහළ අහසේ දී රේඩාර් තිරයේ මෙම යානය සටහන්ව ඇතැයි ද වාර්තා වේ. මොස්කව් ගුවන් සේවය පවසන්නේ යානය නැගෙනහිර යුක්රේනයේ පොළව මතුපිටට කඩා වැටී ගිනිගනිමන් පවතින බවයි.

article-2696161-1FB9DF9100000578-286_634x446

 

 



අදහස් (0)

මලයාසියා යානයක් යුක්රේනයට කඩා වැටේ

ප්‍රනීත් Thursday, 17 July 2014 06:23 PM

මේකට අනිවාර්යයෙන්ම ඇමෙරිකාව සම්බන්ධ ඇති. ඇමෙරිකාව හැමවෙලාවේම කළ දේවල් වල හැටියට, රුසියාවට ගහන්න ඇමෙරිකාව සහ යුක්රේන හමුදාව එක්ව කළ දෙයක් වෙන්න පුලුවන්. (නි)

:       0       0

නිශාන්ත Thursday, 17 July 2014 07:03 PM

මේ ගුවන් මාර්ගයේ ගමන්කිරීම නතර කරන්න වෙයි වගේ (නි)

:       0       0

සරත් Saturday, 19 July 2014 01:54 AM

මියගිය අය වෙනුවෙන් අපේ කණගාටුව! (නි)

:       0       0

දිල්ෂාන් Friday, 18 July 2014 09:19 AM

දැනට මාස කීපයකට පෙරත් මලයාසියානු යානයක් මුහුදට කඩාවැටුනා නේද? (නි)

:       0       0

ගයාන් Friday, 18 July 2014 06:05 AM

අපේ ගුවන් සේවයත් ලන්ඩන් යනකොට ඔය යුක්රේණය රට හරහා යන එක නවත්තන්න ඕනේ. (අ)

:       0       0

මංගල Thursday, 17 July 2014 03:58 PM

මැලේසියාවට හරිම නැ වගේ. අ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 17 July 2014 04:52 PM

මෙහෙම ගියොත් නම් ඉතින් මැලේසියානු ගුවන් සේවය වහලා දාන්න වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site