IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මලයාසියාවට හොරෙන් පැනලා

නීති විරෝධී ලෙස මලයාසියාවේ රැදී සිටි ලාංකික සංක‍්‍රමණිකයෝ පස් දෙනෙක් එරට පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ වෙනත් රටකට හොරෙන් යෑම සඳහා මොවුන් මලයාසියාවට එන්නට ඇතැයි කියති.



අදහස් (0)

මලයාසියාවට හොරෙන් පැනලා

කුමාර, මැලේෂියා. Monday, 02 April 2012 08:40 PM

ඔයාලා හිතන්නේ මේ එකක් කියලද ? නැහැ පුළුවන්නම් ලංකාවේ ඉන්න හොර ඒජන්සි කාරයන්ව විනාශ කරලා දමන්න. මේ වගේ මිනිස්සු අමාරුවේ දාන හොරු

:       0       0

හිල්මි Tuesday, 03 April 2012 03:35 PM

ලංකාවෙ තියන තත්ත්වයට තවත් කීයක් හොරෙන් ගියත් ප්‍රශ්නයක් නෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site