IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


‘මිලියන 1500 ක අහිතකර එන්නත් ගෙන්නලා‘

රුපියල් මිලියන 1500ක් වැය කරමින් පිළිකා රෝගීන්ට අහිතකර එන්නත් තොගයක් මෙරටට ගෙන්වීමෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධයක් සිදු කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි. ටෙන්ඩර් පටිපාටිය උල්ලංගණය කරමින් මෙම එන්නත් ගෙන්වා ඇතැයි ද ඒකාබද්ධ විපක්ෂය කියයි.

රුසියානු ආයතනයක් මගින් නිපදවන ටැක්සැකැඩ් නම් එම එන්නත ශ්‍රී ලංකාවේදී  ‘හර්ටිකැඩ්‘ ලෙස හඳුන්වන බවත් එය ශ්‍රී ලංකා වෛද්‍ය සේවා විද්‍යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔවුහු කියති.

“මේක අනෙක් රටවල වැඩිය භාවිතා කරන එන්නතක් නෙමේ ඒ නිසා මෙය ප්‍රතික්ෂේප වුණු එන්නතක්. මේක පිළිකා රෝගීන්ට අහිතකරයි කියලා ගොඩක් අය දන්නවා. මේක තවම හඳුන්වාදුන්නා විතරයි. ඒ නිසා මේ එන්නත වෙළඳපොළට නිකුත් කරන්න කළින් තවත් පරීක්ෂණ කරන්න ඕනැ.“ යැයි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

එම මාධ්‍ය හමුවෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව  අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක්  ඉදිරිපත් කළහ.මෙය ඒකාබද්ධ විපක්ෂයේ  ‘යහපාලන ටොප්ටෙන්‘ විමර්ශන වැඩසටහන යටතේ ගොනු කළ නව වැනි පැමිණිල්ල මෙය වේ. 

 

( ඩේලි මිරර් ඇසුරිනි - 042)



අදහස් (2)

‘මිලියන 1500 ක අහිතකර එන්නත් ගෙන්නලා‘

lokumalli Thursday, 02 March 2017 09:03 AM

නිව්ස් එක හන නම් කියන්න දෙයක් නෑ . පේජ් 1 අලුත් පෙනුම ලස්සනයි. ලොකු වෙනසක්. මත විමසුම කරලා නේද දැන්

:       0       0

susantha Thursday, 02 March 2017 09:33 AM

එහෙම නැතුව කොහොමද නැව් ගන්නේ ? නැවු ගන්න ඉතින් දිනන පැත්තට පැන පැන ඕවා කරන්න වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31340 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 961 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site