IMG-LOGO

මිලියන ගණනක කෙසෙල් ගෙඩිය කාලා

නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ) මුදලකට අලෙවි විය.

මේ වනවිට එම කෙසෙල් ගෙඩිය සහිත කලා නිර්මාණය මිලදී ගත් චීන ක්‍රිප්ටො කරන්සි ව්‍යවසායක ජස්ටින් සන් එය කෑමට ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ජස්ටින් සන් කෙසෙල් ගෙඩිය කෑමට ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. මෙම කලා නිර්මාණය උපහාසාත්මක කලා නිර්මාණ කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන මොරිෂියෝ කැට්ලන්ගේ "කමීඩියන්" නැමැති කලා නිර්මාණය ලෙස සැලකෙයි.

තමන් මෙම කලා නිර්මාණය මිලදී ගත්තේ, එම අද්විතීය කලා නිර්මාණයේ අත්දැකීම විඳ ගැනීම සඳහා යැයි ඔහු එය මිලදී ගන්නා අවස්ථාවේදී ප්‍රකාශ කර තිබුණි.



අදහස් (1)

මිලියන ගණනක කෙසෙල් ගෙඩිය කාලා

ලුම්බිණි Saturday, 30 November 2024 10:55 AM

පුදුම වෙන්න එපා... මේ චීන්නු...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site