සිසුවකුට දඩුවම් කළැයි සමාව ගැනීම සඳහා කුරුණෑගල මලියදේව පිරිමි විදුහලේ ගුරුවරියක කුරුණෑගල නගරාධිපති වෙත යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිට එරෙහිව ගුරු උද්ඝෝෂණයක් අද පැවැත්විණි.
ලංකා ගුරු සංගමය ඇතුලු විදුහල්පති වෘත්තිය සමිති එකමුත්ව මේ උද්ඝෝෂණය සංවිධානය කළහ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මලියදේවේ ළඟ ගුරු උද්ඝෝෂණයක්
ඉසුරන්දි Wednesday, 16 July 2014 05:05 AM
අඩුම තරමේ උසාවියකට ගිහින් සමාව ගන්න කිව්ව නම් ඒකත් එකක්. මෙහෙම සමාව ගැනීම් මොන නීති පොතේද ලියවිලා තියෙන්නේ. (නදී)
සෙන්සා Wednesday, 16 July 2014 08:46 AM
කවුරුත් පාසල් භූමිය වනසන්න එපා. ඔතන අනාගත පරපුර ඉගෙනගන්න තැන මිස එක එක අයගේ නොපනත් කම් ප්‍රදර්ශනය කරන තැනක් නෙවෙයි (නදී)