IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මුල්ම මැදි විදුහල දැන් හොඳ නැතිලු

ශ්‍රී ලංකාවේ මුල්ම මධ්‍ය මහා විද්‍යාලය වන මාතලේ අකුරංගොඩ වීර කැප්පෙටිපොල මැදි මහා විදුහලේ පරිපාලනයට එරෙහිව ආදි සිසුහු හා මව්පියෝ අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.

විදුහල ක්‍රමයෙන් පරිහානියට පත්වෙතියි ඔවුහු චෝදනා කරති.

විදුහල්පතිනියගේ ප්‍රතිචාරය ක්ෂණිකවම දැනගත නොහැකි විය.

 



අදහස් (0)

මුල්ම මැදි විදුහල දැන් හොඳ නැතිලු

අංජන Tuesday, 30 April 2013 01:04 PM

මේ ගැටළුව නම් වෙනම එකක්......එත් මම දන්න තරමට මෙරට ප්‍රථම මැදි විදුහල තියෙන්නෙ, ආචාර්ය සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ ගම වන මතුගම ප්‍රදේශයේ.........එය ස්ථාපිත කර තියෙන්නේ 1941 වර්ෂයේ............(නු)

:       1       0

ඉශාන් Tuesday, 30 April 2013 09:19 PM

මේ විදුහල්පතිතුමිය ගැන සොයා බලා නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි..!(නු)

:       0       0

තුසිත නාලක Tuesday, 30 April 2013 03:57 PM

අපේ එස්කොලේ විනාශ කලේ මේ ප්‍රින්සිපල් . මොය ඉන්නකොට ඔක්කොම විනාශඋනා . (නු)

:       0       0

වරුණ Tuesday, 30 April 2013 11:49 AM

ඕක විතරක් නෙමෙයි රටම පරිහානියට තමයි යන්නේ..!(නු)

:       0       0

අතුල ලියනගේ Tuesday, 30 April 2013 12:01 PM

හිටපු සහ දැනට සිටින විදුහල්පතිවරු සම්පුර්ණයෙන්ම එකට වග කියන්න ඕන.දුකයි ඉස්කෝලේ ගැන.(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 47 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 608 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site