මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට අහෝසි කරන්නැයි කියමින් කැලණි විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ සිසුහු රාගම රොහල ඉදිරිපිට සත්‍යග්‍රහයක් ඇරැඹූහ.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලබේ ඔරොප්පුව අදත් මහ පාරේ
ටෙරන්ස් Thursday, 21 January 2016 02:48 PM
මේවායින් තැළෙන්නේ අසරණ මහජනතාව (නි)
කුමාර් Thursday, 21 January 2016 08:39 AM
බොරුවට කාලය කා දමනවා.(හේ)
උපාලි Thursday, 21 January 2016 08:47 AM
වෛද්‍යවරු වෙන්නත් කලින්ම මිනිසුන්ට ආදරේ කරන්න පටන් අරගෙන.(හේ)
දිසානායක Thursday, 21 January 2016 09:40 AM
තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ හිටියා නම් ඉවරනේ.(හේ)
තිලංග Thursday, 21 January 2016 10:20 AM
මොකද මේගොල්ලන්ගේ පන්ති තනහම් කරන්නේ නැත්තේ? මේගොල්ලෝ සරසවි ගියේ ඉගෙන ගන්නද නැත්තන් සත්‍යක් ග්‍රහ කරන්නද?මොකද ආණ්ඩුව නිකන් ඉන්නේ. මේගොල්ලෝ විතරද ලංකාවේ ළමයි? සරසවි යන්න බැරි උන අය ලංකාවේ ලමයි නෙවෙයි ද? (බ)
සේන Thursday, 21 January 2016 10:23 AM
අනිත් ළමයින්ට ඉගෙන ගැනීමට තිබෙන අයිතිය නැති කිරීමට ඉල්ලන අය ලබන ආත්ම වල මන්ද බුද්ධිකයන් වනු ඇත .මෙය බුද්ධ දේශනාවට අනුවම සිදුවීම ස්ථිරයි (බ)
ලසිත් Thursday, 21 January 2016 11:13 AM
මේ ගොල්ලන්ට ඕන මුළු රටේම මිනිස්සු මල පොතේ අකුරක් නොදන්න අය විදියට ඉන්න එක. (ර)
සේනක Thursday, 21 January 2016 11:47 AM
මේක හරි අසාදාරයි, නිදහස් අධ්‍යාපනය කියන්නේ අනිකාගේ ඉෙගනීමට තියෙන නිදහස අවහිර කිරීම නෙවෙයි.(හේ)
ධනංජය Thursday, 21 January 2016 11:51 AM
කරන්න බැරි වැඩ ගැන කතා කරලා තේරුමක් නෑනේ.(හේ)
සාලින්ද Thursday, 21 January 2016 11:59 AM
උබල ඔය ස්ටැන්ඩර්ට් කියලා කේ ගැහුවට ඔය උපාධිය ලෝකේ පිළිගන්නේ නැනේ . (හේ)
නන්දලාල් - ප්‍රංශය Friday, 22 January 2016 12:48 AM
ඔය ඔරොප්පුව නිසා කැරකොප්පු යන අයත් ඉස්සරහට වැඩිවෙන්න පුළුවන්. (නි)