මාලබේ ආදර්ශ පිරිමි විදුහල් ක‍්‍රීඩකයෝ වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. මාලබේ ආදර්ශ පිරිමි විදුහල් පිල සිවුවැනි වටයේ තරගයේදී කඩුලූ 5 කින් රාවතාවත්ත මෙතෝදිස්ත විදුහල පරාජය කළේය.
මෙතෝදිස්ත විදුහල ඕවර 26 කදී 99
(එල්. සචින්ත 16, පී. ෂෙහාන් 33, වෙනුර සන්තුෂ් 14/3, සිතුම් කල්දේරා 16/3, එස්. තේජාන් 32/3)
මාලබේ ආදර්ශ පිරිමි විදුහල ඕවර 27 කදී කඩුලූ 5 ට 100
(වෙනුර සන්තුෂ් 20, කිෂ්ක විජේතුංග 25, දිනුක ධනංජය 28/2)
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
864
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාලබේ ආදර්ශ පිරිමි විදුහල පෙර අර්ධ අවසන් පූර්ව තරගයට