IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මෙල්බර්න් පාසලකට මෝටර් රථයක් කඩා වැදිලා

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්මෙ නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් 11 හැවිරිදි පොඩි දරුවෙක් ජීවිතක්ෂයට පත් විය. තවත් අවුරුදු 10 ත් 11 ත් වයස්වල දරුදැරියන් පිරිසක් මෝටර් රථයේ හැපී සහ ඊට යටවී තුවාල ලැබූ බව පැවැසෙයි.

ඔවුන් සියලු දෙනා කඩිනමින් රෝහල්ගත කළ බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෝටර් රථය පදවමින් සිටියේ 40 හැවිරිදි කාන්තාවකි. වේගයෙන් ධාවනය කරමින් තිබුණු මෝටර් රථය පාලනය කර ගැනීමට ඇයට නොහැකි වී ඇති අතර, මෝටර් රථය ප්‍රාථමික පාසලේ වැටේ හැපී, එම වැට පෙරළා ගෙන පාසල් භූමියට කඩා වැදුණු බව සිද්ධිය දුටුවෝ පවසති.

පොලිසිය එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ද පැවැසෙයි. ඇය සමඟ මෝටර් රථයේ කුඩා දරුවකු සිටි නමුත් එම දරුවාට අනතුරක් සිදුවී නැත.



අදහස් (1)

මෙල්බර්න් පාසලකට මෝටර් රථයක් කඩා වැදිලා

Liyanage Wednesday, 30 October 2024 10:53 AM

ලංකාවේ කාන්තාවක් නොවේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site