IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මෙල්බර්න් පොසොන් සීල භාවනා

මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපුව මෙවර ද පොසොන් සීල භාවනා වැඩසටහන සහ සත්බුදු වන්දනාව සංවිධානය කෙළේය.

බරණැස මිගදායේ දී දම්සක් දෙසුමෙන් පටන් ගත් දහම් පණිවුඩය මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට රැගෙන ආ සිද්ධිය එහිදී සිහි කැරිණි.

මෙම පිංකම සඳහා සහභාගී වූ සියලුම දෙනාට, මෙදින උදෑසන සිට රාත්‍රී අට දක්වා ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමේ අවස්ථාව ලැබිණි.

 



අදහස් (0)

මෙල්බර්න් පොසොන් සීල භාවනා

ප්‍රසාද් Thursday, 27 June 2013 11:41 AM

සාදු සාදු සාදු මේ පින් සතුටින් අනුමෝදන් වෙමි. ලංකාදීප පුවත්පතේ සියලු දෙනාටද මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. නමෝ බුද්ධාය. (නි)

:       0       0

අංජන Thursday, 27 June 2013 12:41 PM

හොද වැඩක්

:       0       0

නිල්මිණි Thursday, 27 June 2013 02:09 PM

ලස්සනේ බැහැ,හරිම හොද වැඩක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site