IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මෙල්බර්න් නුවරත් තොරණ දෙකක්

ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකිකයෝ වෙසක් තොරණ දෙකක් ඉදිරිපත් කළහ. ධම්මසරණ විහාරයේ දී සෙයිය ජාතකය ද, නෝබල් පාක් බෞද්ධ ප‍්‍රජාව චුල්ලනන්ද ජාතකය ද තොරණට නැඟූහ. ආමිස පූජාව මෙන්ම සිල් සදමාදන්වීම්, භක්ති ගීත ගායනා ඇතුළු ආගමික වැඩසටහන් ද සංවිධානය කර තිබිණි.



අදහස් (0)

මෙල්බර්න් නුවරත් තොරණ දෙකක්

දිනේෂ් Thursday, 10 May 2012 03:29 PM

සාධු... සාධු... සාධු...

:       0       0

නිමල් Thursday, 10 May 2012 03:52 PM

ඇත්තටම ලස්සනයි.අපිට හරිම සතුටුයි

:       0       0

කේ.කේ. Thursday, 10 May 2012 04:47 PM

ඔබ අපේ රටට ආඩම්බරයක්

:       0       0

අනුර- Iraq Thursday, 10 May 2012 04:57 PM

සන්තෝෂයි මෙහෙම දේවල් දකින්න ලැබීමත්

:       0       0

අනුරාධ Thursday, 10 May 2012 05:52 PM

මෙවැනි උතුම් දේවල් දැක්කම ඇතිවෙන්නේ නිර්මිස සතුටක්

:       0       0

කුලාන් Friday, 11 May 2012 12:20 PM

මේ සදහා දායක වූ සහ මෙය දැක සතුටු වූ සියල්ලන්ටම තෙරුවන් සරණින් යහපතක්ම වේවා!

:       0       0

සරා Thursday, 10 May 2012 09:23 PM

අපිට හරිමම ආඩම්බරයි. පිට රටක හිටියත් අපේ රටේ අයිය තමයි අපිට. වෙන මොකුත් නෑ.

:       0       0

හේරත් Thursday, 10 May 2012 11:24 AM

සාධු... සාධු... සාධු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site