IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මෙල්බර්න් කඨින පින්කම මහ ඉහළින්

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් රොක්බෑන්ක් පාරමිතා බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පින්කම විහාරාධිපති පල්ලේවෙල දේවරක්ඛිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මඩකුඹුරේ සුමණ හිමියන් සහ දායක සභාවේ  මෙහෙවීමෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවෙන් ද වියට්නාමයෙන් සහ ලාඕස් භික්ෂූහු ද  ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වැඩවසන භික්ෂූහු ද මෙම පින්කමට වැඩම කළහ. වසන්ත සේනාධීර හා චන්ද්‍රසිරි පන්නල ප්‍රධාන දායකත්වය දැරූහ.



අදහස් (0)

මෙල්බර්න් කඨින පින්කම මහ ඉහළින්

සෂික Saturday, 10 November 2012 10:30 PM

සාදු...!සාදු...!සාදු...! පිටරටක හිටියත් ආගමික වත්පිළිවෙත් අමතක වෙලා නැහැ. ගොඩාක් සන්තෝෂයි. (නි)

:       0       0

අශික Sunday, 11 November 2012 06:55 AM

බෞද්ධයෙක් වීම පිළිබද ආඩම්බරයි. (නි)

:       0       0

සුගන්ධි Sunday, 11 November 2012 05:17 PM

ඉතාම සතුටුයි. අපි කොහේ හිටියත් අපිට වැදගත්ම දේ තමයි මෙවැනි පින් කරගන්න එක. සාදු සාදු සාදු ! තෙරුවන් සරණයි! (නි)

:       0       0

අමාලි Sunday, 11 November 2012 11:04 AM

ඔතන එක හාමුදුරුවෝ කෙනෙක් බර මුදල් වංචාවකට අහුවෙලා ඇප පිට ඉන්නවා කියන කතාව ඇත්තද? අනේ සාදු... සාදු... සාදු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 891 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site