IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මිලානෝ ලංකාරාමය බක් මහේ අසිරියෙන් අලංකාර වේ

2013 අප්‍රේල් මස 14 දින විහාරාධිපති ඔලබොඩුවේ ධම්මික හිමියන්ගේ අනුශාසනා පරිදී  ,විහාරාධිකාරී කොටිකාවත්තේ ධම්මකුසල
හිමියන්ගේ මෙහෙයවීමෙන්  ලංකික දරුවන් වෙනුවෙන් සිගිති අවුරුදු උත්සවයක් පැවැත්විණි.

ලංකාරාමදහම් පාසලේ දරු දැරියන්ගේ සංස්කෘතික වැඩසටහන කාගේත් සිත් ගත්තේය.

 



අදහස් (0)

මිලානෝ ලංකාරාමය බක් මහේ අසිරියෙන් අලංකාර වේ

සරත් Tuesday, 30 April 2013 06:31 AM

සිංහලයන්ගේ බීම ගැන අපි කථා කරගන්නම්. සෙන්තිල්, කදුකරේ ඉන්න ඔයාගේ ජනතාව කසිප්පු බීලම විනාශ වෙනවා. ඒක ගැන පොඩ්ඩක් කථා කරලා ඒ මිනිස්සුන්ව බේරගත්තොත් නරකද? (නි)

:       0       0

ඌණ Tuesday, 30 April 2013 06:51 PM

අනේ ජාතිබේද එපා.(නදී)

:       0       0

සුදාර Monday, 29 April 2013 06:17 PM

රෑ වෙලා පටියක් එහෙම තිබ්බේ නැද්ද.එකේ පින්තුරත් දාන්නකෝ ලස්සනයිද බලන්න. (අ)

:       0       0

සමන්මලී Tuesday, 30 April 2013 08:38 AM

මෙවන් දේ කිරීම අපේ සංස්කෘතිය ආරක්ෂා කරගැනීමට ඉතාම වටිනවා..!(නු)

:       0       0

ශාන්තලාල් Tuesday, 30 April 2013 08:38 AM

ඉතාම හොද වැඩක්..!(නු)

:       0       0

අනුර Monday, 29 April 2013 07:45 PM

හරිම ලස්සනයි (අ)

:       0       0

දුමින්ද Monday, 29 April 2013 08:35 PM

ඉතා ලස්සනයි. අපේකම අමතක නොවීම ගැන ආඩම්බරයි.(නදී)

:       0       0

සුසිල් Monday, 29 April 2013 08:37 PM

අර පාතාලේ කට්ටිය ඇවිත් බලෙන් දායක සභාව පිහිටෙව්වේ මේ ලංකාරාමේද? පාතාලේ කට්ටියත් අවුරුදු උත්සවයට ආවාද? හැමදාම ඇන කොටා ගන්නා එකේ මෙහෙම දේවල් කරණ එකනම් හොදයි. (නදී)

:       0       0

කුමාර Tuesday, 30 April 2013 09:35 PM

ඉතාම ලස්සනයි.. සතුටුයි අපේ සංස්කෘතික අංග මේ විදියට පිට රටවල දැකීමට ලැබීම ගැන..!(නු)

:       0       0

වීරසේකරගේ Monday, 29 April 2013 09:38 PM

ගිය වෙසක් එකට දන්සල දීල කයිරෝලි පාර්ක් එකේ බෝතල් පාටිය දැම්මේ මේ කට්ටියමද.(නදී)

:       0       0

ගාමිණී සිරි Monday, 29 April 2013 10:09 PM

සැරසිලිත් ලස්සනයි. වැ‍ඩෙත් ලස්සනයි (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 30 April 2013 01:50 AM

හොඳ වැඩක් කළත් බාල්දි පෙරලන කට්ටිය ඉන්න බව අදහස් වලින්ම පේනවා (නි)

:       0       0

සෙන්තිල් Tuesday, 30 April 2013 02:29 AM

සිංහලයන්ගේ උත්සව බීලා ඇනගෙන කොටාගෙන මිනීමරාගෙන නේද බොහෝවිට අවසන් වෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 47 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 608 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site