මිලානෝ ලංකාරාමයේ ධාතු වන්දනා පින්කමක් හා ප්‍රදර්ශනයක් සති අන්තයේ දී 24 -25 දිනයන්හි පැවැත්වීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මිලානෝ ලංකාරාමයේ ධාතු ප්‍රදර්ශනය
සුසිල් මිලානෝ Thursday, 22 November 2012 08:12 PM
බොහෝ දෙනෙක් ධාතු ප්‍රදර්ශන සදහා යුරෝපයට එනවා. මේ ධාතුන් වහන්සේලා ඇත්තම රහතුන් වහන්සේලාගේ කියලා කොහොමද අපි විශ්වාස කරන්නේ. මේවා ඔය කියන රහතුන් වහන්සේලාගේ කියලා පුරාවිද්‍යාත්මක ඵෙතිහාසික ශාක්‍ෂි අරගෙනද එන්නේ? අපි එනවා ධාතු වන්දනාවට. (නි)
සාලිය Thursday, 22 November 2012 08:22 PM
සාධු... සාධු... සාධු...! (නි)
පද්මා Friday, 23 November 2012 05:50 PM
සාධු....සාධු....සාධු.... ඉතා හොද වැඩක් (දී)
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Thursday, 22 November 2012 10:14 PM
සාදු..සාදු..සාදු..සාදු..සාදු.. හොද අවස්ථාවක්. ගොඩක් සතුටූයි. (නි)
මුතුකුඩ Friday, 23 November 2012 12:43 PM
බුද්ධික, උන්වහන්සේ අනුමත කළේ නැහැ තමයි. නමුත් මේ ඇත්තෝ අලුත් ක්‍රමවේදයක් අනුව අනුමත කළානේ. (නි)
අශෝක Thursday, 22 November 2012 10:59 PM
ඉතා හොදයි. (නි)
නදුන් Thursday, 22 November 2012 11:10 PM
මනාකොට දේශනා කොට ඇති ශ්‍රී සද්ධර්මය තවමත් ජීවමානව පවතී. අප්‍රමාදී වෙමු. මෙලොව උපන් ඒ වාසනාවත්ත යමෙක් ඇත්නම්, ලොවෙන් දිනුම් කෙනා වන්නේ ඒ රහතන් වහන්සේ කෙනෙක් බවට පත්වීමමය. කල්ප ගානකින් බුදුන් වහන්සේ කෙනෙක් පහළ වන්නේ මේ උතුම් නිවන් මග පින්වත් දෙවි මිනිසුනට පෙන්වාදීමටය. මහා තථාගතයන් වහන්සේ ඇතුලු ඒ උතුම් රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා! (නි)
මිලින්ද Thursday, 22 November 2012 11:08 PM
පිට රටක ඔහොම දෙයක් කියන්නේ බොහොම වැදගත් වැඩක් (දී)
අශෝක Friday, 23 November 2012 12:21 AM
අසිරිමත් (ස)
බුද්ධික Friday, 23 November 2012 01:34 AM
බුදුහාමුදුරුවෝ වුණත් උන්වහන්සේගේ ඇටකැබලි වලට වන්දනාමාන කරන එක අනුමත කළේ නැහැ නේද? (නි)
අජිත් Friday, 23 November 2012 06:59 AM
උතුම් පින්කමක්. මේ සදහා දායක වූ සැමට ත්‍රිවිධ රත්නයේ සරණ ලැබේවා! (නි)
සංජීව Friday, 23 November 2012 08:27 AM
ඉතාලියේ කිකිළියෙක් බිත්තර දැම්මත් විස්තර එනවා , ඒත් අනිත් රටවල් ගැන මෙහෙම විස්තර එන්නේ නෑනේ..මොකද්ද හේතුව (ස)