යුද්ධයේ දී මියගිය පොලිස් විශේෂ කාර්ය බළකා රණවිරුවන් අට දෙනකුගේ දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ දී ශිෂ්‍යත්ව පිරිනැමිණි. ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයින් දායකත්වය දක්වන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය වසර හයක් තිස්සේ අඛණ්ඩව සිදුවෙයි. මිලානෝ නුවර ගැමුණු විශ්වජිත් හා කුමාර බලදේව මහත්වරු මෙය සම්බන්ධීකරණය කරති. විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්.ජී. රණවක සමග ශිෂ්‍යත්වලාහීහු මෙහි වෙති.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මිලානෝ ලාංකිකයෝ තව හොඳ වැඩක් කරති
නාලක Friday, 20 July 2012 10:33 AM
මෙන්න වැඩ?(සවි)
නාලක Friday, 20 July 2012 10:36 AM
අහිංසක ළමයින්ට කරන අගේ ඇති උපකාරයක්. (සවි)
නාලක Friday, 20 July 2012 10:36 AM
අහංසක ළමයින්ට කරන රත්තරං උපකාරයක්. (නි)
අතුල සෙනෙවිරත්න Saturday, 21 July 2012 10:32 AM
ඉතාම හොද වැඩක්..(නු)
සජී Friday, 20 July 2012 10:46 AM
හොඳ වැඩක් තමයි. (නි)
කෝලිත Friday, 20 July 2012 10:53 AM
රට රැක ගත් වීරයොන්ගේ දරුවෝ ..ඒ අය වෙනුවෙන් මේ වගේ දෙයක් කිරීම අගයනවා....දෙවි පිහිටයි!! (සවි )
චව් චව් Friday, 20 July 2012 11:24 AM
ආදර්ශමත් වැඩක්.. (සවි )
කල්‍යාණී Saturday, 21 July 2012 12:57 PM
හරිම සතුටුයි . ගැමුණු... (ස.වි)
ගීත් Saturday, 21 July 2012 01:49 PM
අද කාලෙ මේවැනි උතුම් දේ කරන්නෙ කීයෙන් කීදෙනාද.. ඔබට ගොඩක් පිං...!!
තරුෂ Friday, 20 July 2012 12:27 PM
හොඳ වැඩක්. තේරුමක් නැතුව බෝඩ් උස්සන් ඉන්න අනෙක් අයට ආදර්ශයක්... අපේ සතුට ඔබට! (නි)
ප්‍රනාන්දු-padova Friday, 20 July 2012 12:36 PM
අගය කළ යුතු හොඳ වැඩක් (නි)
විපුල - රූපිකා ඉතාලියේ මිලානෝ සිට Friday, 20 July 2012 12:59 PM
කොහොමත් මිලානෝ ගැමුණු අයියා හොද වැඩම තමයි කරන්නේ. අපේ සතුට ඔබට!. (නි)
සුජීව Friday, 20 July 2012 01:34 PM
ගොඩක් හොඳයි... (සවි )
චන්ද්‍රා Saturday, 21 July 2012 12:21 AM
මට ගොඩක් සතුටුයි ගැමුණු අයියා ගැන ... (ස.වි)
අමිල කටුනායක Friday, 20 July 2012 03:20 PM
තනි කෙළේ නැත කිසි දිනේ ඔබ (අ)
නිමල් Friday, 20 July 2012 09:50 AM
නෝනාවරුනි, මහත්වරුනි, ඔබලා සත්තකින්ම ලාංකිකයෝමය. කොතනක හිටියද අපේකම අපේ රට ගැන හිතන එක හොදයි. කොහොමත් ලංකාවෙ අය වැඩි පිරිසක් පිටරට ගිහිල්ලා හොද වැඩ කරනවා. ඔබලාට ස්තුතියි. (නි)
සරත් Friday, 20 July 2012 09:59 AM
හොඳ වැඩක් . සම්බන්ධ වූ සැමට ස්තූතියි .....(සවි)
වරුණ Friday, 20 July 2012 05:08 PM
රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සු (දී)
පිලිපීනෝ Friday, 20 July 2012 10:22 AM
මේවා නම් ඇත්තටම හොඳ වැඩ තමයි. බොහොම පින්. (නි)