IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මිලානෝ පන්සලේ කිරිඅම්මා දානයක්

යුරෝපය ඇතුළු බටහිර ජාතීන් තුළ ශ‍්‍රී ලංකාව පිළිබඳව ඇති දුර්මත දුරුවී මව්බිමේ සාමය සමාදානය පැතිරේවා යි පතමින් මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහගම විපුලසිරි හිමියන්ගේ මෙහෙයවීමෙන් කිරිඅම්මාවරුන් හත්දෙනෙකුට දානයක් පිරිනැමිණි. සියලූම වත් පිළිවෙත් ඉටුකරමින් පැවැති මේ දානයට මිලානෝ නගරයේ ව්‍යාපාරික හෙනරත් පතිරණලාගේ කෝලිත (ජෝර්ජ්) ඇතුලූ පිරිසක් අතහිත දුන්හ.



අදහස් (0)

මිලානෝ පන්සලේ කිරිඅම්මා දානයක්

අලිබබා Monday, 09 April 2012 02:29 PM

ඇත්තෙන්ම මෙ අමිමලානමි හරි වාසනාවන්තයි නේද?

:       0       0

සේනානායක Monday, 09 April 2012 02:57 PM

අපේ සංස්කෘතිය ලොවට පෙන්න ඔබට පත්තිනි දෙවි පිහිටයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 352 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site