IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මුලතිව් මුහුද උණුසුම් වේ : උතුරු ධීවරයෝ ඉන්දියා බෝට්ටුවක් අල්ලති

ඉන්දියා ධිවරයාත්‍රාවක් මුලතිව් මුහුදේ දී මුලතිව් ධීවරයෙකුගේ බෝට්ටුවක් හපුපවා අලාභ හානි කළ ඇතැයි, ධීවරයෝ කියති.

හප්පවා රුපියල් ලක්ෂ දෙක හමාරක අලාභ හිනි සිදු කළැයි පොලීසියටත් මුලතිව් දිසාපතිනියටත් පැමිණිලි කර ඇත. ශ්‍රී ලංකා මුහුදු තිරයේදී එම  යාත්‍රාව හා එහි සිටි ඉන්දීය ධීවරයන් 8 දෙනා පොලීසියට භාර දුන් බව පවසති.

පොලීසි විශේෂ කාර්යය බලකාය හා පොලීසිය සාමය රැකීමට වහා පියවර ගත්තේය.

image2 image3 image4 image5 image6 image7 image8 image9 image10 image11

 



අදහස් (0)

මුලතිව් මුහුද උණුසුම් වේ : උතුරු ධීවරයෝ ඉන්දියා බෝට්ටුවක් අල්ලති

විජිත Tuesday, 05 January 2016 08:56 AM

අපේ මිනිසුන් ආගන්තුක සත්කාරය අතින් කවදත් ඉදිරියෙන් (නි)

:       0       0

උපාලි Tuesday, 05 January 2016 09:01 AM

අපිට ගහලා යන්න ආවත් ශ්‍රී ලාංකිකයෝ ගෙදරට ආ කෙනාට ගහන ජාතියක් නොවේ. ජයලලිතා ඒ ගරුත්වය ඉගෙනගන්න ඕනෑ අපෙන්. අපේ වන්දනා නඩයකටත් ගහපු මිනිසුන් ඉන්න තැනක් තමයි එයාලගේ පැත්ත (නි)

:       0       0

දුමින්ද Tuesday, 05 January 2016 05:36 AM

නොනොමි සටන (ම)

:       0       0

ඇසළ Tuesday, 05 January 2016 05:49 AM

දැන් ජයලලිතට කියපල්ලා බේරා ගන්න කියල. (කෞ)

:       0       0

චානක Tuesday, 05 January 2016 05:45 AM

මේකට තිරසාර විසඳුමක් නැත (කෞ)

:       0       0

නිහාල් Tuesday, 05 January 2016 06:55 AM

විග්නේශ්වරන්ටත්,සම්බන්දන්ටත් මේ ප්‍රශ්න නිරාකරණය කිරීමට අයිතියක් තිබෙනවා නොවේද? (නි)

:       0       0

සුරංග Tuesday, 05 January 2016 07:35 AM

කවුරු කොහෙන් මොකට ආවත් අපේ මිනිස්සු කන්න බොන්න දීලා සංග්‍රහ කරලා තිබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site