IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාලිංග මිඞ්ල්සෙක්ස් විස්සයි-20 පිලට

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග එංගලන්ත ප‍්‍රාන්ත විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේදී මිඞ්ල්සෙක්ස් ප‍්‍රාන්ත පිලට ක‍්‍රීඩා කිරීමට එකඟ වී තිබේ. අයි. පී. එල්. තරගාවලියට සහභාගි වී සිටින මාලිංග ජූනි මස 21 වැනිදා එසෙක්ස් පිලට එරෙහිව තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින සහ විස්සයි-20 තරගවලට පමණක් සහභාගි වන 28 හැවිරිදි මාලිංග කඩුලූ 20 ක් දවා ගනිමින් මේ වන විට අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා බවට ද පත්ව සිටියි.



අදහස් (0)

මාලිංග මිඞ්ල්සෙක්ස් විස්සයි-20 පිලට

සුභාෂිණි Friday, 11 May 2012 06:22 PM

බළලා මල්ලෙන් එළියට

:       0       0

නකා Friday, 11 May 2012 06:35 PM

මෙයාව රට අරින එක හොදයි

:       0       0

රොෂාන් Sunday, 13 May 2012 02:26 AM

නියමයි ඔබට සුබ පතුම් මගෙන් මොකට මහන්සියෙන් හම්බකරන්න.

:       0       0

ධනූෂා Friday, 11 May 2012 11:55 PM

මාලිංග හරි..

:       0       0

රංජි Saturday, 12 May 2012 03:59 AM

දැන් තවත් උඩ යයි

:       0       0

චන්දන Saturday, 12 May 2012 07:42 AM

ලංකාවට සෙල්ලම් කරනකොට තමයි අබාධ ඇතැ වෙන්නේ.

:       0       0

කපිල Sunday, 13 May 2012 04:10 PM

රටටම ලොකු ආඩම්බරයක්

:       0       0

කමල් Saturday, 12 May 2012 02:08 PM

මාලින්ග සුභපතනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site