ටෙස්ට් ක‍්‍රීඩක දකුණතින් පා දඟ පන්දු යවන මාලිංග බණ්ඩාර මෙහෙයවන ‘මාලිංග බණ්ඩාර’ ක‍්‍රිකට් පුහුණු පාසල ඉකුත්දා කළුතර මහ විදුහල් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ විය. සෑම ඉරිදා දිනකම පස්වරු 2.00 සිට එම විදුහල් පරිශ‍්‍රයේදී පැවැත්වෙන මෙම ක‍්‍රිකට් පුහුණු පාසලේදී වයස 7 සිට වයස 19 දක්වා ක‍්‍රීඩකයන්ට පුහුණුව ලැබිය හැකිය.
මේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ශ්‍රී ලංකා ක‍්‍රිකට් නායකයකු වූ හෂාන් තිලකරත්න මහතා සහභාගි විය. ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නිත්‍ය කඩුලූ රකින ක‍්‍රීඩක ප‍්‍රසන්න ජයවර්ධන ද මේ අවස්ථාවට සහභාගි විය.
හිටපු වේග පන්දු යවන ක‍්‍රීඩක රවින්ද්‍ර පුෂ්පකුමාර මහතා යැවූ පන්දුවට හෂාන් තිලකරත්න මහතා පහර දීමත් සමග පුහුණු පාසල ආරම්භ විය.
2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාලිංග බණ්ඩාර ක‍්‍රිකට් පුහුණු පාසල ඇරඹේ
පාලිත Monday, 29 October 2012 06:33 PM
ජයවෙවා
සේනාධි රුවන් Friday, 26 October 2012 04:42 PM
නියමයි, කළුතර විද්‍යාලයෙන් බිහි වූ ක්‍රිකට් තරුවක් . අපිට ගොඩක් ආඩම්බරයි. ඔයාට ජය වේවා (ස)