(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලිගාවත්ත පොලිසියේ මූලිකත්වයෙන් මරදාන,දෙමටගොඩ,මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් වසම් ආවරණය වන පරිදි සිදු කළ හදිසි මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 25 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සැකකරුවන් 25 දෙනා අතර වරෙන්තුකරුවන් 10 දෙනකු ද සිටින බව පොලීසිය කියයි.
මෙහෙයුම ඊයේ. රාත්‍රී 8.00 සිට 10.00 දක්වා සිදුකළ බව පොලීසිය සඳහන් කරයි.
හෙරොයින්, අයිස්, ගංජා, මාවෝ, මත්ද්‍රව්‍ය ද මෙහි දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාලිගාවත්තේ මෙහෙයුමකින් 25ක් මාට්ටු
ruwan Monday, 12 December 2022 08:42 AM
ළඟ තියාගෙන ඉන්න අය විතරක්ම අහුවෙන්නේ ගෙන්වන අය අහුවෙන්නෙම නැත්තේ ඇයි කියලා හිතෙන්නේ මට විතරද.?