IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මාලිගාවත්ත නඩුවේ සැකකරුවකුට වරෙන්තු

ජනාධිපතිවරණ අපේකෂකයකු වූ හිටපු හමුදාපති පොන්සේකාට පසුගිය ජනපතිවරණයේ දී  ආධාරකරුවන් වූ බව කියන මාලිගාවත්ත බෝධිරාජාරාම විහාරයේ ඌවතැන්නේ සුමන හිමියන් ඇතුළු පිරිසක් අවි හා බෝම්බ තබා ගත්තැයි පවරා ඇති නඩුවේ තෙවැනි විත්තිකරු අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය වරෙන්තුවක් නිකුත් කළාය.  රාජ්පාලන් තමිල් සෙල්වම් සුබ්‍රමුණියම් නම් වන මෙම සැකකරු අධිකරණයට නොපැමිණීම ඊට හේතුවයි.



අදහස් (0)

මාලිගාවත්ත නඩුවේ සැකකරුවකුට වරෙන්තු

අජිත් Sunday, 25 November 2012 12:19 PM

අනේ හොදස්යි

:       0       0

නාරද Saturday, 24 November 2012 06:36 PM

මත ද්‍රව්‍ය නැති කරන්න ඕනේ

:       0       0

මාලක Saturday, 24 November 2012 09:04 AM

වරෙන්තුවට කට්ටිය බය වෙච්ච කාලේ ඉවරයි.. (ස)

:       0       0

අපොන්සු Saturday, 24 November 2012 09:41 AM

අර කොළොන්නාවේ වෙඩිතියාගත්ත අයට මොකෝ උනේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 586 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 730 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 309 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site