IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘මුල්ගල් පැළකරන්න එපා‘ ජනපති

මුල්ගල් පැළවීමට ඉඩ නොදී කල්තියා සැලැසුම් සහිතව මුල්ගල් තබන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති ගාල්ල සංවර්ධන කමිටු රැස්වීමේදී කීවේය. රජයේ ඉඩම්වල බලයෙන් පදිංචිවන්නවුනට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද ජනපති කීවේය. වසා දැමුණු රජයේ පාසල් පාළු වන්නට ඉඩනොදී රජයේ වැඩකට යොදා ගන්නැයි ද ජනපති නිලධරයනට උපදෙස් දුන්නේය.



අදහස් (0)

‘මුල්ගල් පැළකරන්න එපා‘ ජනපති

සජී Tuesday, 14 August 2012 12:59 PM

එපා කිව්වට නොකරම ඉදියිද? මෙහෙම මිනිස්සු ඉන්නවානම් මේ රට හැදිල ගොඩක් කල්..!!(නු)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 14 August 2012 01:29 PM

එතකොට වියදම් කළ සල්ලි? කාලය? (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Tuesday, 14 August 2012 04:26 AM

අපේ කාලේ නම් මුල්ගල් පැළවෙන්නේ නැහැ. පැළවෙන්නේ වල් පැළ. අනේ කාලේ වනේ වාසේ. (නි)

:       0       0

ලංකා Tuesday, 14 August 2012 04:57 AM

ඉතිං අපිට කියලා වැඩක් නැහැනේ. මොකෝ අපි පැළ කරනවායැ ඕවා? (නි)

:       0       0

ලංකා Tuesday, 14 August 2012 05:00 AM

ඉතිං අපට ඇති වැඩේ මොකක්ද? (නි)

:       0       0

ලංකා Tuesday, 14 August 2012 04:58 AM

මේක එතුමාගේම කට්ටියට කිවුවා නම් නේද හොද? (නි)

:       0       0

පෙරේරා Tuesday, 14 August 2012 08:31 AM

මුල්ගල් තියෙන වැඩ වලින් වෙන්නේ කට්ටියක් ප්‍රසිද්ධ වෙනවා. තවත් කට්ටියකගේ සායම යනවා. එච්චරයි. (නි)

:       0       0

සරත් නුවර Tuesday, 14 August 2012 03:27 PM

කවුද අප්පේ ඔය තියන්න..!(නු)

:       0       0

මනෝ Wednesday, 15 August 2012 12:24 AM

ඔවු ඉතිං. කම්කරු ප්‍රඥප්තියට මුල්ගල් නැහැනේ පැළ වෙන්න. නේද? (නි)

:       0       0

අමිල කටුනායක Monday, 13 August 2012 07:23 PM

එතකොට ගල්මුල් වදින්නෑ

:       0       0

අශාන් Tuesday, 14 August 2012 09:46 AM

මුල් ගල් නැතුව ගස් ටිකක් පැළ කළානම් ඉවරයිනේ. (නි)

:       0       0

සුනිල් Monday, 13 August 2012 08:04 PM

මුල්ගල් මුල් ඇද්දට සල්ලි ඉවරනෙ (අ)

:       0       0

ජගත් චන්දන අධිකාරි Tuesday, 14 August 2012 04:45 PM

හදන පාරේ මුලත්, අගත්, මැදත් මුල්ගල් ! පාර පුරා මුල්ගල් ! අපොයි සල්ලි...........(නු)

:       0       0

සමන් රොහාන් රණසිංහ Tuesday, 14 August 2012 10:49 AM

මේ කාලේ මුල්ගල් පැළවෙන්නේ නැහැ, පැළවෙන්නේ වල් පැළනේ. අනේ කාලේ වනේ වාසේ.?(නු)

:       0       0

ලහිරු ගනේමුල්ල Tuesday, 14 August 2012 10:53 AM

එක මුල්ගලක් තියන්න මුල්ගල් දහයක් විතර තියන සල්ලි නහස්ති කරනවා නේ, ඉතින් කොමද එතන ගොඩනැගිල්ලක් හදන්නේ ?(නු)

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 14 August 2012 10:58 AM

ඔවු. ඇයි අපට බැරි ඒ රජයේ පාසල් ගොඩනැගිලි වල බන්ධනාගාර පිහිටුවන්න? (නි)

:       0       0

මධුශා Tuesday, 14 August 2012 11:30 AM

තියපු මුල්ගල් වලට ගොඩනැගිලි හැදුවනම් මාරුවට තියෙයි (දී)

:       0       0

කවීෂා Tuesday, 14 August 2012 11:30 AM

ඔන්න හොද අදහසක් මත්තයෝ (දී)

:       0       0

අහිංසක Tuesday, 14 August 2012 11:30 AM

ජනාදිපති තුමාගේ අදහස නම් හොදයි (දී)

:       0       0

අනුර Tuesday, 14 August 2012 11:33 AM

දැන් කලේ මුල් ගල් හිටෝන එක විතරනේ තියෙන්නේ (දී)

:       0       0

අහිංසක Tuesday, 14 August 2012 11:33 AM

ප්‍රේමදාස ජනාධිපති තුමාගේ වෙනස මේකයි (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 15 August 2012 09:32 AM

"මනෝ ඔවු ඉතිං. කම්කරු ප්‍රඥප්තියට මුල්ගල් නැහැනේ පැළ වෙන්න. නේද? " කාලෙකින් දැකපු හොඳම කමෙන්ට් එක ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site